අල් ජසීරා Vs Chad Mahinda 😎

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    දාර හොරෙක් උනත් කොහොමද ඒකාලෙ මහින්ද මහත්තයාගෙ ගැම්ම 😎? රියල් ඇල්ෆා මේල් වයිබ් එකක් තියෙන්නෙ බුවාගෙ. දැන් ඇවිදගන්න පණ නැතුව හොට බිම ඇනිලා හිටියත් තාම නාමල්ලා එහෙම ඔහොමහරි සීන් එකේ ඉන්නෙ ඔය මනුස්සයාගෙ පණ නමට හරි තියන නිසා තාම. නැති උන දවසක බලපන්කො බේබිලාට ඇපත් නෑ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    මං මේක කියන්න හිටියේ නෑ..හරි ද? ඒත් දැන් අහපු නිසා නොකියා බෑ...
    හැප්පිලා බලමු !!

    VLE0ldv.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,669
    113
    Mother Earth
    මං මේක කියන්න හිටියේ නෑ..හරි ද? ඒත් දැන් අහපු නිසා නොකියා බෑ...
    හැප්පිලා බලමු !!

    VLE0ldv.jpg
    කැරි කොටා. මුව නෝන්ඩි කරලා කොහොම හරි ඔය වගේ එකකට යවන්න ඕන. ජාත්‍යන්තරය ඉදිරියේ කුජිත වෙන්න. 🙂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    දාර හොරෙක් උනත් කොහොමද ඒකාලෙ මහින්ද මහත්තයාගෙ ගැම්ම 😎? රියල් ඇල්ෆා මේල් වයිබ් එකක් තියෙන්නෙ බුවාගෙ. දැන් ඇවිදගන්න පණ නැතුව හොට බිම ඇනිලා හිටියත් තාම නාමල්ලා එහෙම ඔහොමහරි සීන් එකේ ඉන්නෙ ඔය මනුස්සයාගෙ පණ නමට හරි තියන නිසා තාම. නැති උන දවසක බලපන්කො බේබිලාට ඇපත් නෑ

    arakige kimba heethala wela yanna athi!
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    මං මේක කියන්න හිටියේ නෑ..හරි ද? ඒත් දැන් අහපු නිසා නොකියා බෑ...
    හැප්පිලා බලමු !!

    VLE0ldv.jpg
    6xmag4.jpg

    යූ... යූ.... යූ....... යූ......... අඩෝ තනි අලියට කරදරයක්ලු නේද බං 🥴

    කැරි කොටා. මුව නෝන්ඩි කරලා කොහොම හරි ඔය වගේ එකකට යවන්න ඕන. ජාත්‍යන්තරය ඉදිරියේ කුජිත වෙන්න. 🙂
    ඉංග්‍රීසී බැරි නම් ඉට්ස් ඔකේ මචං. ඒත් ඉංග්‍රීසී දැනගෙන ලෝකයක් ඉස්සරහ බොග වෙනවා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් 🥴:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Mar 7, 2025 at 6:10 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    කොටි සල්ලි වලට නටන පොන්සිය ප්‍රබාකරන් පොන්නයා ගැන අහද්දී කෙලින්ම ත්‍රස්තවදියෝන්ට ලංකාවේ තැනක් නැහැ ,
    දේශපාලන විසඳුමකට එන්න කලින් තරස්තවදියෝ ඉවර කරන්න ඕන කියන එක කෙලින් කියනවා

    චන්ද්‍රිකා නවත්තන ගානට එද්දී යුද්දේ case ආවම ආපස්සට යන්න උනා ,
    අයෙත් චන්ද්‍රිකා නවත්තන ගානට එද්දී යුද්දේ පොනිල ඇවිත් කොටි බෙර ගත්ත .

    වැඩිය ඕන නැහැ ප්‍රේමදාස පොන්න ත්‍රස්තවදියත් යුද්දේ ඉවර කරන ගානට ගහගෙන යද්දී , ඉන්දියාවේ පොන්න ත්‍රස්තවාදී army කාරයෝ ලංකාවට එවල කොටින්ව බේර ගත්ත රජීව් ඝන්දී ත්‍රස්තවාදියා , ඒ පොන්න ත්‍රස්තවාදියා ව කොටිම මාරුව :lol:

    පොනිල හරියට හන්ද්ලේ කරේ නැති උනාට interview එක , ඌ එතන ගිහින් කෙලින්ම කොටින්ට support එකට කතා කරේ නැහැ

    Wion වේසි නිධන් හොරාගෙන් චීනේ ගැන අහද්දී ඌ විපක්ෂ නායක උනත් රට නොන්ඩි නොවෙන්න english literature වලින් ටෝක් කරලා හරි wion වේසි ගේ කට වැහුව .

    එකට මූ , ලංකාවේ නැති දේවලුත් කියනවා .
    ලංකාවේ accident එක උනාම පොලිසියෙන් යන්න දෙනවා ලු ජාතිය අහල සින්හල නම් , මුල්සිම් නම් අල්ලනවා ලු .
    https://elakiri.com/threads/ගරු-විද...න්-australia-වත්-එක්ක-සංසන්දනය-කරනවා.2200172/
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මං මේක කියන්න හිටියේ නෑ..හරි ද? ඒත් දැන් අහපු නිසා නොකියා බෑ...
    හැප්පිලා බලමු !!

    VLE0ldv.jpg

    කැරි කොටා. මුව නෝන්ඩි කරලා කොහොම හරි ඔය වගේ එකකට යවන්න ඕන. ජාත්‍යන්තරය ඉදිරියේ කුජිත වෙන්න. 🙂

    Karima Adhona dekakne ....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල

    පොන්න ජෙප්පෝ හොඳටම කෙඳිරි ගානවා... :lol: :lol:

    බස් ගිනි තියපු,​

    පොලිසි වලට ගහපු,​

    රාජ්ය දේපළ විනාශ කරපු​

    මිනී මරපු​

    හුත්තිගේ පුතාලා කරපු දේවල් වලට අද රනිල් උත්තර දෙන්න ගිහිල්ලා..​

    රට ගිණි තියපු හුත්තිගේ පුතාලා හුරේ දානවා... :love2::love2::love2:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මං මේක කියන්න හිටියේ නෑ..හරි ද? ඒත් දැන් අහපු නිසා නොකියා බෑ...
    හැප්පිලා බලමු !!

    VLE0ldv.jpg
    මූ ගියානම් යන්නෙ අල් ජසීරා එකේ ෆයිල් මිටියත් අරං 💀
     
    • Haha
    Reactions: nppcheguevara

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගිය පාර චන්දෙදි ජෙප්පන්ගෙ පැත්තට කතා කරාට මේව බලද්දි ඇග ඇතුලෙ ඉන්න බයිය එලියට එනවනෙ ඕයි. බයි තක්සලාවත් බලන්න පුරුදු වෙලා ඉන්නෙ මේ ටිකේ :rolleyes::rolleyes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ගිය පාර චන්දෙදි ජෙප්පන්ගෙ පැත්තට කතා කරාට මේව බලද්දි ඇග ඇතුලෙ ඉන්න බයිය එලියට එනවනෙ ඕයි. බයි තක්සලාවත් බලන්න පුරුදු වෙලා ඉන්නෙ මේ ටිකේ :rolleyes::rolleyes:
    ගැම්ම තිබ්බට අන්තිමට රටම කාලා දැම්මෙත් මූ තමයි බං
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගැම්ම තිබ්බට අන්තිමට රටම කාලා දැම්මෙත් මූ තමයි බං
    ඒක හරි බන්. හැබැයි රටේ වෙනම ප්‍රශ්නයකුත් තියනව ඉතින්. ආන්ඩුවෙන්ම ඒක ඊයෙ පෙරේද කිවුවනෙ