අල් බයික්ගේ මගුල් දවස

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මුස්ලිම් සමාජයේ විවාහය සඳහා කාන්තාවගේ අත්සන අවශ්‍ය නැහැ. අත්සනක් ගන්නෙත් නැහැ. මේ වෙන මොකක් හරි සේද්දක්. කොහොම නමුත් මුස්ලිම් කියන්නේ අමුම අමු සාපයක් ලෝකෙටම.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    ඒකට ඉතින් සිංහලුන්ට බැනලා වැඩක් නෑ.

    කාලාම සූත්‍රයේ කියලා තියෙන්නේ කව්රුවත් කිව්වාට, පොතක තිබුනට විශ්වාස කරන්න එපා, විමසා බලන්න කියලා නේ 😄
    සිංහලුන්ට බැනලා වැඩක් නෑ තමයි. ඒත් මේ රටේ ඉන්න, මේ රටෙන් හැදිලා වැඩිලා ඉගෙනගෙන හැමදේම කරගෙන ගිය අන්‍යාගමිකයින්ට/සිංහල නොවෙන උන්ට කොහොමවත් අයිතියක් නෑ මේ රට ගැන/ සිංහලු ගැන විවේචනය කරන්න. ඒ කාලකන්නි හිතාගෙන ඉන්නෙ උන් මේ රටේ හැදුන උන් නෙවෙයි කියල. එහෙමනං අඩුගානෙ මේ ෆෝරම් අස්සෙ රිංගන්නෙවත් නැතුව ඉන්න ඕනෙ ලැජ්ජාවක් තියෙනවනං.
     
    • Like
    Reactions: kinkon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පෙරහැරට අලි ඕනමද කියල ඇහුවම කාලම සුත්‍රය ලෙෆ්ට්

    නුවණින් කල්පනා කරාම පේනවා අලි නැත්නම් ඩොලර් නෑ
     
    • Haha
    Reactions: topkollek