අලිපේර_කාපන්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    avocado-heart-400x400.jpg

    අලිගැටපේර දිනපතා ආහාරයට ගැනීම හදවතට ඉතාමත් ගුණදායක බව වෛද්‍යවරු කියති. හෘදයාබාධ වැළඳීමේ අවදානම පහත හෙළීමේ ගුණය අලිගැටපේරවල ඇති බව පරීක්ෂණවලින් සනාථ කරගෙන ඇත.එසේම ශරීරයේ බර අඩුකරගැනීමේ සාධකයක් ලෙසද අලිගැටපේර ආහාරය සඳහන් කළ හැකිය. විශේෂයෙන්ම පිළිකා නාශකයක් ලෙසද එය ක්‍රියාකරන බව සොයාගෙන ඇති අතර මුඛ පිළිකා අවදානම පහත හෙළීමේ ගුණය එහි ඇති ග්ලූටැතොයින් හා සැන්තොපයිලුතීන් නම් සංයෝගවල අන්තර්ගත බව වෛද්‍යවරු පෙන්වා දෙති.එමෙන්ම සමේ පැහැය ඔපවත් කරගැනීමට හා ඇස්වල නීරෝගී බව හා ලස්සන වර්ධනය කිරීමේ ගුණය අලිපේරවල ඇතැයි පරීක්ෂණවලින් සොයාගෙන ඇතැයි වාර්තාවේ. අලිපේරවලින් ශරීරය සිසිල් කිරීමේ හැකියාවද ඇතැයි කියති.

    අකිල බද්දෙවිතාන
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113

    උබ විතරයි බං මම දාන ත්‍රෙඩ් එකකට බම්ප් එකක්වත් දාන්නේ.උබ එළම කොල්ලෙක්.තෑන්ක්ස්,:)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ එහෙමද මන් නම් කන්න නෙවේ බන් බොන්නයි පට්ටම ආස :D