අලිමංකඩ හමුදා කඳවුරටත් බඩු පැකට් වෙන්න ලු යන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    තව මාස කීපයකින් බම්ප් වෙන ත්‍රෙඩ්.

    මෝඩ හින්ගලු බය කරන රාජපක්ෂ ප්‍රොජෙක්ට් එක පටන්ගෙන
    මාස ගානකින් Bump වෙන්නේ මොකෝ මේ Thread එකේ මම බොරු Video දාලා තියෙනවා ද
    නැත්නම් මුන් තොරන් ගහලා LTTE එක සමරපු එක බොරු කියලා ඔප්පු කරන්න යනවා ද
     
    • Like
    Reactions: YelaWolf

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,613
    113
    Good

    Me gona hitan inne ජාතික ආරක්ෂාව මනින්නේ හමුදා කඳවුරු වලින් කියලද
    ------ Post added on Nov 30, 2024 at 9:13 AM
     
    • Dislike
    Reactions: YelaWolf

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාස ගානකින් Bump වෙන්නේ මොකෝ මේ Thread එකේ මම බොරු Video දාලා තියෙනවා ද
    නැත්නම් මුන් තොරන් ගහලා LTTE එක සමරපු එක බොරු කියලා ඔප්පු කරන්න යනවා ද
    අලිමංකඩ අයින් කරනවා කියලනෙ උඹ කියන්නෙ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොටියා කොටියා කියල කියපු රනිල්වත් නොකරන වැඩනේ මේ ගොඩේ ගස් බල්ලෙක් බලයට අැවිත් කරන්නේ..ඕකට රටේ කරන්න වෙන වැඩ නැද්ද දන්නෑ..පරයා
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මරු මරු
    කොහොම හරි කොටි නැගිට්ටවලා ගන්න ඕන මයින්ත මාත්තයාට මැරෙන්න කලින් තව එක පාරක් හරි රට බාර දෙන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අලිමංකඩ අයින් කරනවා කියලනෙ උඹ කියන්නෙ
    Technically බඩු පැකට් =/= අයින් කරනවා

    :lol:

    Good

    Me gona hitan inne ජාතික ආරක්ෂාව මනින්නේ හමුදා කඳවුරු වලින් කියලද
    ------ Post added on Nov 30, 2024 at 9:13 AM

    Apparently it has been military property since the independence so OP is just talking nonsense. Only civilian property that was seized during the war will be returned to the original owners
     
    • Haha
    Reactions: topkollek

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    හිරු නේද.. එක තුන කරල කියනව ඇති..

    මේ පාර මල්ලිව බේරගන්න යන්නෙ කොටි නැගිට්ටවල වගේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමද කියන්නේ හිරු එකෙන් නේ කියලා තියෙන්නේ🤦
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක උඹ දාපු එකක් නෙ. බලමුකො " බඩු පැකට් වෙන්න ලු යන්නේ"

    Tea Wait And See GIF by HeimatkundeVerl.de
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,084
    113
    සේදවත්ත
    වහන්න ඕනේ, වහාල යාපනේට එකයී අනුරාධපුර එකයි ට්‍රින්කෝ නේවි එකයි හොදටම ඇති
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    රට ජාතිය අනතුරේ
    ආගම අනතුරේ 😱

    රට බේරගන්න අවසාන අවස්ථාව ළඟම එනවා 💪🏻😹😹
    Thawa tika kaalekin umbe ammage huththa anathurey wei gedara issaraha polima hadunaama 🤭🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක උඹ දාපු එකක් නෙ. බලමුකො " බඩු පැකට් වෙන්න ලු යන්නේ"

    Tea Wait And See GIF by HeimatkundeVerl.de
    ලු කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඇයි මේ ටිපර් වෙලා🤣🤣