අලිමංකඩ - Road from Elephant Pass

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    TheRoadElephantPass.jpg

    AAEAAQAAAAAAAAJ3AAAAJGQ4ZGNmNzc3LWE1ZWEtNDA4Zi05NThhLWNhZjNmMzhhOTk1MQ.jpg


    අඩේ මචංලා මට මේ ෆිල්ම් එක බාගන්ඩ ලින්කුවක් දියල්ලකෝ.. :) ටොරන්ට් වල තියෙනවා., දෙකක්ම dead., :( එකක් 72% දී නවතිනවා බං.. :sorry: youtube වල තියෙනවා., හැබැයි private දාල තියෙන්නේ., ඒ නිසා බලන්න බෑ.. :angry: මේක තියෙන පින්වතෙක් ඉන්නවානම් upload කරලා දෙන්ටකෝ.... :cool: පින් අයිති වෙන වැඩක් බන්ස්ලා.... :love:

    අහක බලන් යන්නැතුන් බම්පියක්වත් දාගෙන යමු ඉතිං..
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට