අලියගෙ ටෝකන් එක ගත්ත රිලවගෙ කතාව
මේක කුනුහරුප කතාවක්. කුනුහරුප ලියන්නෙ නැනෙ(ලියනවනම් එපා කියනකං එක දිගට ලියන්න පුලුවන්).එක නිසා සබ්ය විදියට ලියන්න පුලුවන් ටික ලියල දානව.ඉතුරු ටික ඔන නම් හොයගන්න.හැබැයි මේ කතන්දරේ අකුරක් හරි කියවන එක තමන් ගර්භනී වෙන්න තරම් කරන වරදක්ය කියල හිතන ගෑනු ලමයි ඉන්නවනම් වහාම මේක close කරන්න.
මෙකට නිධාන කතාව මතු උනේ ඡන්ද කාලේ. දෙපැත්තෙම කට්ටිය දෙපැත්තට අපි ඕවට නෑ කිය කිය මඩ ගහ ගන්නව.ඔය කතා වල කෑලි TV එකෙ යනවනෙ එව බල බලා තම හිටියෙ.
එහෙම කතාවක ආණ්ඩුව පැත්තට ආපු ඇමැති කෙනෙක්(මතක විදියට SB ඇමතිතුමාද කොහෙද ) මෙහෙම කිව්ව
"විපක්ෂයේ පොදු අපේක්ෂක තුමාටත් වෙන්නෙ අලියගෙ ටෝකෙන් එක ගත්තු රිලවට වෙච්ච වැඩෙ" කියල.එතකොටම TV එක බලං හිටපු නන්දෙ මාමාට බකස් ගාල හිනා ගියා.
මම ඇහුව මොකෝ කියල.
"ඇයි අලියගෙ ටෝකන් එක ගත්ත රිලවගෙ සීන් එක දන්නැද?"
මාමා ඇහුවා.
"නැ කියන්නකො මාමෙ " මම කිව්වා.
"එක කුණුහරුප කතාවක්.තමුසෙ ඒක දන්නැද්ද ,මොන ඉස්කෝලෙටද ඕයි යන්නෙ?" මට වස නෝන්ඩි.ඇයි අපි හිතන් ඉන්නෙ අපි තරං කුනුහරුප දන්න එවුන් නෑ, අපි නොදන්න කුනුහරුප නෑ කියලනෙ.
මම කොහොම හරි අඬලා දොඩලා සූර් වෙච්ච වෙලාවක් අල්ලලා මාමව ශේප් කරල කරල කතන්දරෙ අහගත්තා.
.
අලියගෙ ටෝකන්එක ගත්ත රිලවගෙ කතාව
.
එකෝමත් එක රටක තිබුනා කැලයක්.ඒ කැලේ හැම ජාතියකම සත්තු හිටියා (අලි,කොටි,වලස්සු .හංසයො,පාත්තයො etc ) මේ කැලේහරිම ශශ්රීකව තිබ්බා.කැලේ හම සතාම පුදුම සන්තෝෂෙකින් හිටියේ.කොච්චර සන්තොසෙන් හිටියද කිව්වොත් කැලෙ ජනගහනය(නෑ ඕයි සත්ව ගහනය ) සීග්ර ලෙස වැඩි උනා.සරලවම කිව්වොත් තියන තණකොල ගානට වඩා මුවෝ වැඩි උනා වගේ කේස් එකක් උනේ.
කැලේ රජා, සිංහයා වහාම මේකට පිලියම් යොදන්න පංච පුද්ගල කමිටුවක් පත් කලා(සිංහයයි ජිරාෆ්ලා 4 දෙනයි ).අවසානේ ඒ කමිටුව විසඳුමක් ගෙනාවා.
මේකයි විසඳුම.මුලින්ම සත්ව පවුල් පාලන ආයතනයක් ඇති කරනවා.කැලේ ඉන්න හැම පිරිමි සතාම තමන්ගෙ ප්රජනන අවයවය (ඔව් ඒක තමා ) සත්ව පවුල් පාලන මධ්යස්තානෙට බාර දෙන්න ඔන.එහෙම බාර දුන්නට පස්සෙ ඒ ඒ සතාට අදාලව ටෝකන් එකක් නිකුත් කරනවා.තමන්ට ඔන වෙලාවට ටෝකන් එක දීලා තමන්ගෙ අවයවේ ආපහු ගන්න පුලුවන්.අරන් පැය 24න් ආපහු රිටන් කරන්නත් ඕන(ආපහු return කරනවා?? ).සත්ව ගහනය අඩු කිරන්න ඔන නිසා ඔය මාරුව කරන්න පුලුවන් සතියට දෙවතාවයි.(දැන් වැඩපිලිවෙල පැහදිලියි නේ )
.
ඔන්න දවසක් රිලවෙක් ගස් උඩින් අත්තෙන් අත්තට පැන පැන යනකොට මහා කුණු ඟඳක් ආව.ඌ පොඩ්ඩක් විපරම් කරලා බැලුවා.
බලනකොට අලියෙක් වලකට වැටිලා.තව පොඩ්ඩක් ලඟට ගිහිල්ල බැලුවා.අලියා මැරිලා.
රිලවා මොකො කලේ , අලියා ලඟ වටිනා මොකුත් තියනවද බලන්න අලියව අත පත ගාල බැලුවා.මෙන්න වැඩක්.අලියගේ පොකැට් එක්ක තිබිලා හම්බුනා අලියගෙ ටෝකන් එක!
ඔන්න ඔය රිලවා තමා අලියගෙ ටෝකන් එක ගත්ත රිලවා!!!.
ඉතුරු ටික ලියන් නැ.(මෙහෙම ලියන්න් බෑ ) .කතාවෙ ඉස්සරහට තියන එවා දනගන්න ඕනමනම් හොයගන්න (රිලව ටෝකන් එක අරන් දාපු වැඩ සහ කිඩ ).
ලියන්නැ කිව්වොත් ලියන්නැ...