අලියා සහ කූඹියා
ගොඩක් කස්ටිය අහල ඇතිනේද අලියයි කුබියගේ කතා ගැන මමනුම් දන්නේ දෙකයි තව දන්නා අය ඉන්නවනුම් දාන්න බලන්න අලියා සහ කූඹියා ගේ රසවත් කතා
ඔන්න දවසක් අලියයි කුබියයි රේස් එකක් තිබ්බලු.
දන්නවනේ ඉතින්න් අලියා බඩ හොල්ල හොල්ල high speed යනවනේ.
ඉතින් කුබියා කිව්වා ඔයාට වේගයෙන් යන්න පුළුවන්නේ .මට මුලින්ම යන්නදෙන්න ඊටපස්සේ ඔයා එන්න කියල.
අලියත් ඉතින් ඕක සුලුදෙයක්නේ කියල හා කිව්වා.
ඔන්න ඉතින් කුබියා හෙමින් හෙමින් ටිකක් දුර ගියා. ගිහිල්ල පාරේ අයිනේ තිබ්බ වේලිච කොලයක් යට හැංගුනා . 
හරි දන්න්නවද කුබියා මොකටද කොලේ යට හැඟුනේ කියල
.කලපනකරලා බලන්න කෝ
.
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
දන්නවද හේතුව? කුබියා ඉතින් හොද වැඩකරයනේ කුබියා කොලේ යට හැංගිලා එලා අලියා එනකොට කකුල දාල වට්ටන්න ඉදල තිඑන්නේ

.*