අලියෙක්_ගොඩගනී

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අලියෙක්_ගොඩගනී

    216573345L.jpg








    ඊයේ රාත්‍රී සූරියවැව, කුඩා ඉඳිවැවේ වතුර බීමට ගිය අලියෙකු මඩේ එරීම නිසා යළි ගොඩඒමට නොහැකිව සිටියදී අද (26) වනජීවි නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසුව ගොඩට ගෙන ගැනීමට සමත් විය. මඩේ එරුණු අලියා ගොඩඒමට රාත්‍රිය මුළුල්ලේ උත්සාහ කිරීම නිසා ඌගේ ශක්තිය හීනවී ගොස් තිබිණ.

    කෙසේ හෝ වනජීවි නිලධාරීන් හා ප්‍රදේශවාසින් එක්ව කඹයක් ආධාරයෙන් අලියා ගොඩගැනීමට උත්සාහ කළේය. ඊට ඔවුන් ගත් උත්සාහය සුළු පටු නොවේ. අලියාගේ මුළු ඇඟම මඩෙන් නැහැවී තිබෙන අයුරු දැකගත හැකිවිය. අලියා ගොඩට ගැනීමට ගිය පිරිස ද මඩ නෑවේය. මෙම ඡායා රූප පෙළ ගත් අප වාර්තාකරු රාහුල් සමන්තට ද එම ඉරණම අත්විය. කෙසේ හෝ මඩ නාමින් ඔවුන් කළ එම කැපකිරීම නොවන්නට අලියා මඩේම අවසන් සුසුම් හෙළන්නට ඉඩ තිබිණ.

    “කළල ගිළුණු මත වරණිදු ගොඩගනුත තුමුල බලැති ගිජි‍ඳෙකු මිස අන්කෙවෙත” යන කියමනද අභියෝගයට ලක් කරමින් ඔවුන් කළ එම මෙහෙයුමේ ඡායා රූ පෙළ ඉහත පරිදිය.

    ඡායා රූ - රාහුල් සමන්ත


    ලින්ක්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    WELL DONE my boyz

    pawu ban...

    Good post bro...

    යාළුවා;17185515 said:
    me tike ali godayanawa

    WELL DONE

    හරි ආතල් නෙහ්:eek:.... I mean අලි ආතල්...:D;)

    පිං සිද්ද වෙනවා

    මරුසිරා;17185471 said:
    මොනවා වුනත් අලි ජීවිතයක් නේ :yes::yes::yes:

    එල පිං සිද්ද වෙනවා ගොඩ ගත්ත අයට
    :yes::yes::D
     
    • Like
    Reactions: kellsupun