අලි අල්ලමු....

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    වල් අලි අල්ලා ගන්නා පහසුම ක්‍රමය...

    උවමනා වන කලමනා ටික :



    1. සෑහෙන්න දිග ශක්තිමත් කඹයක් ( මෙය ගෑට නෑති තනි කඹයක් විය යුතුය).
    2. මී පෑණි හෝ කිතුල් පෑණි ගෑලුමක් පමණ.
    3. බඩ විරේක සදහා ගනු ලබන දියර ගෑලුමක් පමණ.
    සකසා ගන්නා ආකාරය :
    පලමුව කඹයේ එක් කෙලවරක සිට දිගින් තුන්කාලක් පමණ වන තෙක් පෑණි තවරා ගන්න.පසුව එම කඹය අල්ලා ගත යුතු අලියා යන ගමන් මාර්ගයේ එලා තබන්න. (සෑලකිය යුතුයි : මෙසේ එලා තෑබිය යුත්තේ පෑණි තෑවරූ කොටස අලියාගේ ඉදිරියට වන ලෙසය).

    ඊට පසු කඹයේ පෑණි නොගෑවුනු කොටසෙහි බඩ විරේක දියර හොදින් තවරා එහි අග කොටස විශාල ගසක හොදින් ගෑට ගසන්න.

    මෙසේ කල පසු මූලික වෑඩ කොටස අවසන් වනු ඈත.එසේම අලියා එම මාර්ගයෙන් එන තෙක් වෙනත් සතුන්ගෙන් කඹය පරිස්සම් කර ගෑනීම ඔබගේ වගකීම වනු ඈත (කූඹින්ගෙන්).

    අලියා එම මාර්ගයෙන් පෑමිණීමේදී කඹය දෑක එය ගිලීමට පටන් ගනු ඈත,එසේ ගිලින විට බඩ විරේක දියර ගෑ කොටස හමුවනු ඈත.

    එසේ බඩ විරේක දියර ගෑ කොටස නිසා අලියාට උදර අමාරුවක් සෑදේ.එවිට ඌට බඩ එලිය යෑම සිදුවේ.එසේ බඩ එලියේ යෑම නිසා කඹය ගුද මාර්ගය ඔස්සේ එලියට එනු ඈත.

    එසේ එලියට පෑමිනි කඹය ඈද වෙනත් ගසක ගෑට ගසන්න.මෙසේ ගෑට ගෑසූ පසු අලියා අසරණ වනු ඈත.එසේ අසරණ වූ අලියා ලෙහෙසියෙන්ම මෙල්ල කර ගෑනීමට හෑකිවනු ඈත. ( වෑඩි දුර අද්‍යාපනය සදහා රූප සටහන බලන්න).



    අවවාදයයි : මෙය තනි අලියෙක් සදහා පමණක් අත්හදා බලන මෙන් දෑනුම් දෙමි. අලි රංචුව සදහා මෙය අත්හදා බෑලීමට උත්සාහ කලොත්, අලි රංචුව විසින් කඹය ඔබට ගිල්ලවීමට උත්සාහ දරා ඈති බවට වග කිවයුතු ආරංචි මාර්ග විසින් දෑනුම් දෙනු ලෑබ තිබේ. එසේ උවහොත්, රූප සටහනේ ඈති අලියාගේ රූපය වෙනුවට ඔබගේ රූපය ආදේශ කර බලන්න.


    http://djnmartiya.blogspot.com/
    Hoda nam cmnt ekak daala yamu
    Repost nam SRY wenda one
    :)


    උපුටා ගත්තේ මෙතනින්
     
    Last edited: