Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලි කුල්ලපු සහ NGO කෙරුවාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ බොහෝ පෙරහැර තියෙන කාල වකවානුවක්

ගොඩක් කල් තිස්සේ කරගෙන යන පෙරහැරවල් විශේෂයි

ලංකාවේ මේ කාලයේ සියලුම හෝටල් පිරි ඉතිරෙනවා පෙරහැර බලන්න එන සංචාරකයින්ගෙන්

නුවර පෙරහැර මේ අතරින් විශේෂයි.

අලි ඇතුන් ට විවිධ ප්රශ්න තිබ්බත් , කැල වල ඉන්න අලින්ට වඩා හිලෑ අලි ඇතුන් ජිවත් වෙනවා

ලංකාවේ සංචාරක වියාපරයට අලි ඇතුන් කරන දායකත්වය සුළු පටු නැහැ

කැලේ අලි බලන්න ගියත් , පෙරහැරක බලන්න ගියත් සල්ලි හොයන වස්තුවක්

අවට රටවල සහ නොයෙකුත් ආයතන උන්ගේ උවමනා එපාකම් සඳහා, සල්ලි හොයන්න අලි හිංසන කියල ලොකු වැඩසටහන් කරනවා

මේ සඳහා ඔවුන් විවිධ NGO ආයතන වලින් අරමුදල් රැස් කරගන්නවා.

ඉතින් සල්ලි අරන් උනුත් වැඩක් පෙන්නන ඕන නේ

ඔන්න ඉතින් මේ කාල වල, NGO කට්ටිය එක එක උදවිය යොදාගෙන පෙරහැරවල් TARGET කරගන්නවා

අලින්ට විවිධ දේවල් කරලා කුලප්පු කරලා ප්රචාර කරලා ඔවුන්ගේ වියපෘති වල coverage වලට යොදා ගන්නවා

ලේසර් අලින්ගේ ඇස් වලට ඇල්ලීම

පාරට රටකජු වැනි දේවල් දැමීම

විවිධ ශබ්ද නිකුත් කිරීම (මිනිස් කනට නොඇසෙන පරාස වල )

අලි බාස් ලට බොන්න දී ඔවුන්ට වෙනත් දේවල් කිරීමට පෙළඹවීම

මෙන්න මේ වගේ දේවල් කරලා 'අලි සුරකිමු ' කියන තේමාවක් දාගෙන උන්ගේ මඩිය තර කරන්න ගේමක් ගහනවා

ඉතින් අපි පෙරහැරක් බලන්න ගියාම වටේ ගැණු ළමයි දිහා බලනවා වගේම , මේ වගේ දේවල් කරන එවුන් ගැන අවධානයෙන් ඉන්න

ඒවාට විරුද්ධ වෙන්න

ළඟම ඉන්න පෙරහැරේ සංවිධයකයෙකුට කියන්න

අපි අලිත් සුරකින්න ඕන, රටේ විදේශ විනිමය රැස් කරගන්නත් ඕන

[QUOTE="NiyamaSinhalaya, post: 30856327, member: 113555"] [SIZE=7]මේ බොහෝ පෙරහැර තියෙන කාල වකවානුවක් ගොඩක් කල් තිස්සේ කරගෙන යන පෙරහැරවල් විශේෂයි ලංකාවේ මේ කාලයේ සියලුම හෝටල් පිරි ඉතිරෙනවා පෙරහැර බලන්න එන සංචාරකයින්ගෙන් නුවර පෙරහැර මේ අතරින් විශේෂයි. අලි ඇතුන් ට විවිධ ප්රශ්න තිබ්බත් , කැල වල ඉන්න අලින්ට වඩා හිලෑ අලි ඇතුන් ජිවත් වෙනවා ලංකාවේ සංචාරක වියාපරයට අලි ඇතුන් කරන දායකත්වය සුළු පටු නැහැ කැලේ අලි බලන්න ගියත් , පෙරහැරක බලන්න ගියත් සල්ලි හොයන වස්තුවක් අවට රටවල සහ නොයෙකුත් ආයතන උන්ගේ උවමනා එපාකම් සඳහා, සල්ලි හොයන්න අලි හිංසන කියල ලොකු වැඩසටහන් කරනවා මේ සඳහා ඔවුන් විවිධ NGO ආයතන වලින් අරමුදල් රැස් කරගන්නවා. ඉතින් සල්ලි අරන් උනුත් වැඩක් පෙන්නන ඕන නේ ඔන්න ඉතින් මේ කාල වල, NGO කට්ටිය එක එක උදවිය යොදාගෙන පෙරහැරවල් TARGET කරගන්නවා අලින්ට විවිධ දේවල් කරලා කුලප්පු කරලා ප්රචාර කරලා ඔවුන්ගේ වියපෘති වල coverage වලට යොදා ගන්නවා ලේසර් අලින්ගේ ඇස් වලට ඇල්ලීම පාරට රටකජු වැනි දේවල් දැමීම විවිධ ශබ්ද නිකුත් කිරීම (මිනිස් කනට නොඇසෙන පරාස වල ) අලි බාස් ලට බොන්න දී ඔවුන්ට වෙනත් දේවල් කිරීමට පෙළඹවීම මෙන්න මේ වගේ දේවල් කරලා 'අලි සුරකිමු ' කියන තේමාවක් දාගෙන උන්ගේ මඩිය තර කරන්න ගේමක් ගහනවා ඉතින් අපි පෙරහැරක් බලන්න ගියාම වටේ ගැණු ළමයි දිහා බලනවා වගේම , මේ වගේ දේවල් කරන එවුන් ගැන අවධානයෙන් ඉන්න ඒවාට විරුද්ධ වෙන්න ළඟම ඉන්න පෙරහැරේ සංවිධයකයෙකුට කියන්න අපි අලිත් සුරකින්න ඕන, රටේ විදේශ විනිමය රැස් කරගන්නත් ඕන [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom