අලි කුල්ලපු සහ NGO කෙරුවාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේ බොහෝ පෙරහැර තියෙන කාල වකවානුවක්

    ගොඩක් කල් තිස්සේ කරගෙන යන පෙරහැරවල් විශේෂයි

    ලංකාවේ මේ කාලයේ සියලුම හෝටල් පිරි ඉතිරෙනවා පෙරහැර බලන්න එන සංචාරකයින්ගෙන්

    නුවර පෙරහැර මේ අතරින් විශේෂයි.

    අලි ඇතුන් ට විවිධ ප්‍රශ්න තිබ්බත් , කැල වල ඉන්න අලින්ට වඩා හිලෑ අලි ඇතුන් ජිවත් වෙනවා

    ලංකාවේ සංචාරක වියාපරයට අලි ඇතුන් කරන දායකත්වය සුළු පටු නැහැ

    කැලේ අලි බලන්න ගියත් , පෙරහැරක බලන්න ගියත් සල්ලි හොයන වස්තුවක්

    අවට රටවල සහ නොයෙකුත් ආයතන උන්ගේ උවමනා එපාකම් සඳහා, සල්ලි හොයන්න අලි හිංසන කියල ලොකු වැඩසටහන් කරනවා

    මේ සඳහා ඔවුන් විවිධ NGO ආයතන වලින් අරමුදල් රැස් කරගන්නවා.

    ඉතින් සල්ලි අරන් උනුත් වැඩක් පෙන්නන ඕන නේ

    ඔන්න ඉතින් මේ කාල වල, NGO කට්ටිය එක එක උදවිය යොදාගෙන පෙරහැරවල් TARGET කරගන්නවා

    අලින්ට විවිධ දේවල් කරලා කුලප්පු කරලා ප්‍රචාර කරලා ඔවුන්ගේ වියපෘති වල coverage වලට යොදා ගන්නවා

    ලේසර් අලින්ගේ ඇස් වලට ඇල්ලීම
    පාරට රටකජු වැනි දේවල් දැමීම
    විවිධ ශබ්ද නිකුත් කිරීම (මිනිස් කනට නොඇසෙන පරාස වල )
    අලි බාස් ලට බොන්න දී ඔවුන්ට වෙනත් දේවල් කිරීමට පෙළඹවීම


    මෙන්න මේ වගේ දේවල් කරලා 'අලි සුරකිමු ' කියන තේමාවක් දාගෙන උන්ගේ මඩිය තර කරන්න ගේමක් ගහනවා

    ඉතින් අපි පෙරහැරක් බලන්න ගියාම වටේ ගැණු ළමයි දිහා බලනවා වගේම , මේ වගේ දේවල් කරන එවුන් ගැන අවධානයෙන් ඉන්න
    ඒවාට විරුද්ධ වෙන්න
    ළඟම ඉන්න පෙරහැරේ සංවිධයකයෙකුට කියන්න

    අපි අලිත් සුරකින්න ඕන, රටේ විදේශ විනිමය රැස් කරගන්නත් ඕන












     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    වියලි කලාපෙ උන්ට ජනතා බදු මුදලින් නිකම් ඉඩම් දෙනවා!
    එවා වවන්න ඔන උපදෙස් නිකම් දෙනවා!
    ජල යොජන ක්‍රම දාල නිකම් වතුරත් දෙනවා!
    පොරත් නිකම් දෙනවා!
    ඉට පස්සෙ උන් හුකල හුකල හදන ලමයි බලාගන්න නොමිලෙ තිරිපොස - බෙහෙත් දෙනවා! ලමයා හම්බ වෙන්න නිකම් හොස්පිටල් හදල තියෙනව!
    ලමයිට උගන්නන නිකම් ඉස්කොල දාල දෙනවා- දුසකර පාසල් වලට බලෙන් ගුරුවරුත් යවනවා!

    වගාවන් වලට ගන්වතුර - අව්වෙන්- කුරුමිනියන්ගෙන් හානි උනාම එවාට වන්දිත් දෙනවා!
    වගා නය අරන් තියෙනම් එවාත් කාලෙන් කාලෙට කපල දානවා!

    ඉට පස්සෙ උන්ගෙ බව බොග විකුන ගන්න ආර්තික මද්යස්තානත් නිකම් දලා දිල තියෙනවා!

    ආයෙ උන්ගෙ වගාවන් හානි කරන්න එන සත්තු මරන්න නිකම් තුවක්කුත් දෙනවා!

    මොන සාපෙයක්ද උට්ටො මෙක!
    රජ කාලෙ සහ සුද්දාගෙ කාලෙ ඔය වියලි කලාපෙ අතඇරල දැම්මෙ ඔකයි! රටට ඔක බරක්. එත් මොට්ට යු-එන්-පී වාහෙලා ඔවා නැවත ජනාකීර්න කරා! දැන් මුලු රටම ඔකුන් කරෙ ගහන් ඉන්න වෙලා!