අලි ප්‍රශ්න මටත් තියනවා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,292
    36,396
    113
    කෑගල්ල

    අපිට දැන් වේලක් වෙලාවට බස් එකේ එක එක ඒවා හිත හිත යනකොට එහෙම එකපාරට හිතෙනවනෙ මම කසාද බැදලා මටත් ගැනියෙක් ඉන්නවනේ වගේ දේවල්. මුටත් දැන් එහෙම ඇති යකෝ මම දැන් ජනාදිපති නේද කියලා එක පාරට අමුතු ගැම්මක් එහෙම එනවා ඇති​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    අපිට දැන් වේලක් වෙලාවට බස් එකේ එක එක ඒවා හිත හිත යනකොට එහෙම එකපාරට හිතෙනවනෙ මම කසාද බැදලා මටත් ගැනියෙක් ඉන්නවනේ වගේ දේවල්. මුටත් දැන් එහෙම ඇති යකෝ මම දැන් ජනාදිපති නේද කියලා එක පාරට අමුතු ගැම්මක් එහෙම එනවා ඇති​

    මට ඉස්සර බයියො එක්ක පට්ට තරහවක් තිබ්බෙ. උන්ගෙ කරේ නැගලා රනිල් ජනාදිපති උනාට පස්සෙ මොකක්දෝ මන්දා සහෝදරකමක් හිතට දැනෙන්න අරන් බම්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    මට ඉස්සර බයියො එක්ක පට්ට තරහවක් තිබ්බෙ. උන්ගෙ කරේ නැගලා රනිල් ජනාදිපති උනාට පස්සෙ මොකක්දෝ මන්දා සහෝදරකමක් හිතට දැනෙන්න අරන් බම්
    :lol:

    300369505_5526682330741431_3637360710759568749_n.jpg