අලි බලන්න එන්න

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උඩවලව නන් පව්
    පොඩි පැටව් වැඩිපුර කිරි ඉල්ලනව, එක පාරක් බීල ගිහින්, හොරෙන් ආයෙ එනව ( උන්ට පිටිකිරි දෙනව දවසට පාරක්/ දෙපාරක් )

    දුක හිතෙනව :(
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    උඩවලව නන් පව්
    පොඩි පැටව් වැඩිපුර කිරි ඉල්ලනව, එක පාරක් බීල ගිහින්, හොරෙන් ආයෙ එනව ( උන්ට පිටිකිරි දෙනව දවසට පාරක්/ දෙපාරක් )

    දුක හිතෙනව

    ඔව් එක නං ඇත්ත. පව් උන්ට හිතේ හැටියට බොන්නත් නැහැ..
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    උඩවලව නන් පව්
    පොඩි පැටව් වැඩිපුර කිරි ඉල්ලනව, එක පාරක් බීල ගිහින්, හොරෙන් ආයෙ එනව ( උන්ට පිටිකිරි දෙනව දවසට පාරක්/ දෙපාරක් )

    දුක හිතෙනව :(
    Ow meka atta. Puluwan un donation ekak karapan. Habai ithin ewata mona weida kiyala kiyanna be 😢