ලංකාවේ ඊළඟ ප්‍රශ්නය!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ආසියාවේ පුංචි තිතක ජීවත්වෙන ලාංකිකයින්ට මීළඟ මුහුනද දෙන විශාලම ප්‍රශ්නය වෙන්නේ අලි ප්‍රශ්නය .

    ආසියාවේ වැඩිම අලි ජනගහනයක් සිටින රට තමයි ශ්‍රී ලංකාව

    65,610ක් වන භුමි ප්‍රමාණයක , ලෝකයේ ගොඩබිම ජීවත්වෙන ලොකුම සත්වයා වන අලි විශාල ලෙස ජීවත්වෙනවා.
    වැඩිම අලි ගණත්වයක් ශ්‍රී ලංකාවේ ඉන්නවා ඒ 0.088 elephants per km²

    හැබැයි ලංකාවේ ඉන්නේ දල නැති අලි තමයි වැඩිපුරම.

    අලින්ට සමලිංගික වෙන්න අධ්‍යාපනය ලබාදෙන්න කාලය හරි

    ඔන්න හරිනිට කරන්න තියෙන වැඩ

    ආප්ප දමන ඇතින්නියන් පුරුදු කරන්න ඕන

    74.jpg


     
    • Haha
    Reactions: KDH