අලි මරණ .. :-( .....Train Accidents

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    1729308487045.jpg

    1) සියලු දුම්රිය ස්ථානවල සියලු දුම්රිය පැමිණෙන හා එම ස්ථානය පසුකරන වෙලාව සටහන් වේ. එසේ සටහන් නොකරන්නේ නම් ඒ හොර වැඩකි.

    2) එලෙස දුම්රිය ස්ථාන දෙකක් අතර ඇති දුර අනුව එම තීරුවේදී ගමන් කළ වේගය සාදාගත හැක.

    3) පෙනෙන ආකාරයට අදාළ දුම්රිය පැයට කිලෝමීටර 20 වේගයෙන් යා යුතු කලාපයක පැයට කිලෝමීටර 80ක වේගයෙන් ගොස් ඇත.

    4) ටෙඅෆිල් රාළහාමිලා දුම්රිය නවත්වන්නේ නැති බැවින්, ලංකාවේ බොහෝ දුම්රිය රියදුරන් බීමතින් දුම්රිය ධාවනය කිරීම සුලබය.

    5) අලිමංකඩ බව දැන දැන නවත්වාගත නොහැකි හෝ ඝට්ටනයකදී අවම හානියක් වන වේගය වෙනුවට උපරිම වේගයකින් දුම්රිය පදවා ඇති බව පෙනේ.

    6) දුම්රිය සාමාන්යධිකාරී බුරුවාට අනුව ඒ පරණ එන්ජින් අදින්නේ නැති නිසාවෙනි. අදින්නේ නැති දුම්රිය විදුලි වේගෙන් යන්නට හැකිය.

    7) ඔහුට අනුව මින්නේරියේ කඩුගන්නාවටත් වඩා කඳු පල්ලම් ඇති සැටියකි.

    8) අලියා ජාතික දෙපළකි, මහජන දෙපළකි.

    9) මහජන දේපළ දැන දැන දිගින් දිගටම වැනසීමත් ඊට වගවීමට හෝ වගකීමට නොමැති සිනා සී අහක බලාගැනීමට හැකිවීමම දරුණු අපරාධයකි.

    10) එක්කෝ රේල්ලුව මකා හෝ හැදිය යුතුය, නැතිනම් වන ජීවී නිලධාරියකු සියලු රාත්රී දුම්රියවල රියදුරු සමග ගමන් කිරීම අනිවාර්ය කළ යුතුය.

    11) යම් අනතුරක වගකීම ඒ අනුව දෙදෙනාම එකසේ බාරගත් යුතුය.

    12) වේග සීමා කැඩීමක් සිදුවන විට පඩි රහිත අනිවාර්ය නිවාඩු යැවීමක් කිරීම හෝ විනය ක්රියාමාර්ග ගත යුතුය. 13) අලි මරණයකදී ජාතික දේපලක් වැනසීම හේතුකොටගෙන ඇප නොමැතිව සිරේ යැවිය යුතුය. 14) අලි සංක්රම ප්රදේශවල අලින්ගේ ආරක්ෂාව සහ මන්කඩවල ආරක්ෂාවට ඇති බාධා ඉවත්කළ යුතුය.

    15) අලි මරණ ඉදිරියේ වසර ගණනක් අත පිසගන්නා නිලධාරීන් රාජකාරිය සහ වගකීම් පැහැර හැරීම හේතුවෙන් අදාල පුටුවලින් ගෙදර යැවිය යුතුය.
     
    • Like
    Reactions: Miami-Vice

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Ubla danna tharama tamaa bn.
    Poddak gihin blpn oya trinco/batticolo train line eke. Kadu tiyenne.
    Ubla kiyai ehenm colombo-badulla train ynne hodata kiyla. Ewage ekko power set. Nettam engine 2kin ynne.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මම මාස දෙකතුනට කලින් මඩකළපු ගිහින් ආවා.යද්දි එද්දි දෙකේම කොච්චිය කැලේ තියෙන හරියෙන් හෙන හිමින් ආවේ.සමහර තැන් වල නවත්තගෙනත් හිටියා.යන ඩ්‍රයිවර් අනුව තමයි ඉතින් පරිස්සම
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    දුම්රිය දෙපාර්තමේන්තුවෙ උන්ට කිසිම උවමනාවක් නෑ ඔය ප්‍රශ්නෙ විසඳන්න උන්ට දඬුවමක් නැති නිසා...
    දේශපාලුවො ගැන ඉතිං කතා කරල වැඩක් නෑ... බලමු මාලිමා ආණ්ඩුව මැදිහත්වෙලා ඕකට විසඳුමක් දෙයිද කියල