අලි සබ්රි නැවතත් සටනට
මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා
තමන්ට ලැබුන Whatsapp පණිවුඩයක් බව සඳහන් කරමින් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතිඥ අලි සබ්රි Facebook සටහනක් එක් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ “නීතිඥය, පවුලේ කැමැත්තකින් තොරව covid19 රෝගයෙන් මියගිය සෑම මුස්ලිම්වරයෙක්ම ආදාහනය කරද්දී, ඔවුන් විසින් මිලියන 2ක් වන මෙරට මුස්ලිම් ජනතාවගේ හැගීම් ද පුච්චයි.” යනුවෙනි.
“මට හැකි දේ මගේ බලයෙන් කළා. ඒක අල්ලා හොදින්ම දන්නවා” යැයි සටහනක් ද යෙදීමට නීතිඥ අලි සබ්රි අමතක කර නැත.
නීතිඥ අලි සබ්රි Facebook වෙත එක් කර ඇති සටහන සහ ඔහු විසින් එහි අර්ථය සඳහන් කර ඇති කොමෙන්ටුව පහතින් දක්වා ඇත.