අලි සබ්‍රි වැඩ පෙන්නයි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉස්ලාමීය අන්තවාදයේ ද්‍රෝහියනි..,තොපි නැගෙනහිර අපිට කියන්නෙ ආයුධ අතට ගන්න කියලද...?
    =====================================
    සිංහලයන් වීමේ වරදට ,නැගෙනහිරදී සිංහල භාෂාව කථා කිරීමේ වරදට මඩකළපුව ,අම්පාර,ත්‍රීකුනාමලය අධිකරණයන් තුල සේවයේ යෙදී සිටි සිංහල ලඝු ලේඛිකා තනතුරේ අහිංසක සිංහල සේවකයන් 35 ක් දෙනෙකු ඉස්ලාමීය අන්තවාදයට නියමින් අනියමින් සහාය දක්වන,නැගෙනහිර ඉස්ලාමීය නසරිස්ථාන් රාජ්‍ය ගොඩනගන්නට සිහින දකින අධිකරණ අමාත්‍ය මොහොමදු අලිසබ්‍රි නම් ජාතිද්‍රෝහියා විසින් මේ මොහොත වන විට සේවයෙන් ඉවත් කර,ඒ වෙනුවට ඉස්ලාමීය අන්තවාදයේ සබ්‍රි හිතවාදී මුස්ලිම් 35 දෙනෙකු සේවයට බදවා ගෙන තිබෙනවා.ජාතීප්‍රේමී,දේශප්‍රේමී, දෑ හිතකාමී සිංහලයෙනි,.. මහ පොලොව පවා නුහුල්ලන ඉස්ලාමීය අන්තවාදයේ මේ නින්දාසහගත අපරාධයට එරෙහිව එක්ව සටන් කරමු..!
    නැගෙනහිර අපි.

    https://www.facebook.com/profile.php?id=100049816895762
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    191877148_304363391234222_2581149904508386891_n.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පොන්න රනිලයි නිවට සිරයි රය පාලනය කරද්දි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බොලව්.

    අපරාදේ ගෝඨාභයට රට බාරදුන්න නම් ශික්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොරුවම මාර්කට් කරනව මිසක් වෙන මොනා කියල උබල කරන්ඩද, ෆේක් සීයක් විතර හදාගෙන පච දදා ඉදපල්ල
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇයි බන් මෙහෙම. දැනට අලුත් මදරසා කියක් ඇරුනද ?