අලි සම්බාහනයට පෝලිමේ

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    අලි සම්බාහනයට පෝලිමේ

    තායිලන්තයේ සෆාරි උද්‍යානයක ‘අලි‘ සම්භාහනයක සුවය විදින සංචාරකයෝ පිරිසක් ඇමරිකා ජාතික ඉයන් මැක්ලීන්ගේ කැමරාවේ සටහන් විය.
    වැඩුණු ආසියා අලි සම්බාහකයෝය.
    අලි සම්භාහනය ලබාගැනීමට කැමති පුද්ගලයින්ට මුලින්ම බිම වැතිරෙන්නැයි උපදෙස් ලැබෙන අතර අනතුරුව තම ඇත්ගොව්වාගේ උපදෙස් අනුව අලියා බිම වැතිර සිටින පුද්ගලයාගේ ඉණ,පිට,පාද තම පාද හා හොඬය යොදාගෙන සෙමින් තෙරපයි.
    ජීවිතයත් මරණයත් අතර මොහොතක් වුවද සංචාරකයින් මේ අලි සම්භාහනය ලබාගැනීමට සිටින්නේ පෝලිම් ගැසී බව ඉයන් කියයි.


    2528D8B800000578-0-Just_relax_The_elephants_administer_the_massage_using_both_their-m-7_1422525927933.jpg


    2528D8CE00000578-0-image-m-12_1422526249621.jpg


    2528D8D800000578-0-The_spa_treatment_is_being_offered_in_Chang_Mai_-m-6_1422525855830.jpg


    2528D88500000578-0-image-m-16_1422526569881.jpg


    2528D92400000578-0-That_hits_the_spot_A_tourists_giggles_as_she_is_stepped_on_by_on-m-8_1422525946707.jpg


    lankadeepa
     
    • Like
    Reactions: phj

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    අලි බම්ප්

    ta hikei aliya kulappu unoth...

    අපෝ ඕන නෑ..ඔයිට හොදයි දුවන් ගිහින් තාප්පෙක හැප්පෙන එක..

    අලි මසාජ්.. :lol:


    වැරදි තැනක් පෑගුවොත් අයියෝ...:P

    Ali bump....ela ela rep 7+

    tnx :cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුන්ට පික්සුද බං සම්භාහන නැති වෙලාද මේ...හිතහං ඩිංගක් අලියා ගැම්මට පෑගුවොත් එහෙම කොහොමට තියෙයිද අරුට මොනා වෙයිද :baffled:

    මේ වැඩේ නම් කිරි පිහියෙන් දැලි කෑවා වගේ :rofl: