අලි ස්වභාවිකව නරබන්න

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    සතුන්ටත් අපිටත් හිරිහැර නොවෙන විදියට සත්තු බලන්න ආසයි

    වන අලි ස්වභාවිකව බලන්න පුලූවන් ආරක්ෂිත තැන් තිනවද සෆාරි ජීප් වල නැගල සත්තු පස්සෙ පන්නල ගිහින් බලල වැඩක් නැහැ

    ස්තිවභාවික සතුන්නගෙ හැසිරීම් ස්වභාවික පරිසරය දකින්න පුළුවන් තැන් තිනව හැබැයි සුද්දන්ට විතරයි.

    එහෙම තැනක් තිනවනම් කට්ටිය contact details
    දාන්නකෝ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    යාල යනවා කියලා කියනවා නේ. අර හම්බන්තොට තියෙන park එකෙත් පුළුවන් මං හිතන්නේ. හබරණ ද කොහෙද ඒ පැත්තෙත් පුළුවන් ඇති. මට මතක නෑ හරියට
     
    • Like
    Reactions: solopiz

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඒ පන්නන්නෙ යාල දිවියො බලන්න බං. උඩවලවෙ සෆාරි ගියා නම් හරි. ඒකෙ අර වගේ නෑ. කොහොමත් හැමතැනම අලි ඉන්න හින්ද.