Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලි සෙනෙහස ගැන අපූරැ කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලි සෙනෙහස ගැන අපූරැ කතාවක්

මොවුන් අපට හමුවූයේ ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහ පෙරහර මංගල්‍යයේදීයි. වයස 70කට ආසන්න වයසැති ගුණේ නම් සුරතල් නාමයෙන් හඳුන්වන මේ අලියා සමග පෙරහරේ ගමන් කිරීමේදී සුවිශේෂී කාන්තා චරිතයක්ද ඔහු අසලින් ගමන් කරනු දැකිය හැකියි. ඥානවතී නම් වූ එම කාන්තාව නැතිනම් අලියා කීකරු මදි බව ඇයගේ සැමියා වන සරත් ගාමිණී මහතා පවසනවා. -

දොම්පෙ මාපිටිගම පදිංචි සරත් ගාමිණී රාඡපක්ෂ (62) පවසන්නේ, " මට වයස 17 දී පාසල් අධ්‍යාපනය අවසන් කර ගෙදරින් පිටවෙලා දොම්පෙ උඩුමිරිස්සෙ රොමියෙල් නම් ඇත්ගොවුවා සමග එකතුවෙලා අලි බලා ගනිමින් අලියන් හැසරවීම, අලි භාෂාව ඉගෙන ගන්තා. එහෙ වැඩ කර කර ඉද්දි තමා මට ඥානවතීව හම්බ උනේ. ඔය අතරතුරේදි අපි විවාහ වුණා. ඥානවතීගේ ඉඩමෙම ගෙයක් හදාගෙන අපි ජීවත් වුණා.

ටික කාලයක් ගියාම අපි බලාගත්තු අලියා වික්කා.ඹය අතරෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් දැනගන්න ලැබුණා අබතලේ ගොඩමුනේ මහත්තයගේ අලියෙක් ගස් බැඳල ඉන්නවා කියල. ඒ මහත්තයම මට කිව්වා අලිය බලාගන්න කියලා.අපි ඒ අලියව අරන් ආවා. ගොඩමුනේ මහත්තය කිව්වෙ අපිට අලියගෙන් කිසි දෙයක් එපා අලියව හොඳින් බලාගන්න කියල විතරයි. මේ අලිය ටිකක් දරුණුයි කියලා කිව්වා. මම මගේ නෝනට මේ බව කිව්වම එයා අලියව බලාගන්න කැමති වුණා" යනුවෙනි. -

පී. ඥානවතී (60) මහත්මිය "අලියා මුලින්ම දරුණුයි කිව්වම මම ටිකක් බය වුණා. නමුත් මම අලියට ආදරෙන් කතා කළා. මගේ මහත්තයා මුලින්ම මට ගොඩාක් උදව් කළා. මම එයාට අලි භාෂාවෙන් කතා කළේ නෑ. මම ආදරෙන් මගෙ පැටියෝ කියලයි කතා කළේ. අපි දෙන්නට දරුවො නෑ. අපි දරුවෙකුට වගේ එයාට ආදරේ කළා. එයාට මම නැතුව කොහෙවත් යන්න බෑ. ගියත් කම්මැලිකමින් තමා යන්නෙ.

මම හිතනව මම තමා ලංකාවෙම අලියෙක් බලාගන්න පළමු කාන්තාව කියලා. දැන් මෙයා වයසයි. අපි මේ අලියගෙන් ලැබෙන දෙයකින් තමා ජීවත් වෙන්නෙ. අපිට වෙන ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නෑ. ඒ නිසා රජයෙන් තව අලි පැටියෙක් අපට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා" යනුවෙන් පැවසුවාය.

උපුටා ගැනීම - අද දෙරණ -

[QUOTE="jayanathek, post: 19230648, member: 153435"] [b]අලි සෙනෙහස ගැන අපූරැ කතාවක්[/b] [SIZE="4"]මොවුන් අපට හමුවූයේ ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහ පෙරහර මංගල්‍යයේදීයි. වයස 70කට ආසන්න වයසැති ගුණේ නම් සුරතල් නාමයෙන් හඳුන්වන මේ අලියා සමග පෙරහරේ ගමන් කිරීමේදී සුවිශේෂී කාන්තා චරිතයක්ද ඔහු අසලින් ගමන් කරනු දැකිය හැකියි. ඥානවතී නම් වූ එම කාන්තාව නැතිනම් අලියා කීකරු මදි බව ඇයගේ සැමියා වන සරත් ගාමිණී මහතා පවසනවා. - [/SIZE] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/vlcsnap-2015-10-04-13h33m13s248.jpg[/IMG] [SIZE="4"]දොම්පෙ මාපිටිගම පදිංචි සරත් ගාමිණී රාඡපක්ෂ (62) පවසන්නේ, " මට වයස 17 දී පාසල් අධ්‍යාපනය අවසන් කර ගෙදරින් පිටවෙලා දොම්පෙ උඩුමිරිස්සෙ රොමියෙල් නම් ඇත්ගොවුවා සමග එකතුවෙලා අලි බලා ගනිමින් අලියන් හැසරවීම, අලි භාෂාව ඉගෙන ගන්තා. එහෙ වැඩ කර කර ඉද්දි තමා මට ඥානවතීව හම්බ උනේ. ඔය අතරතුරේදි අපි විවාහ වුණා. ඥානවතීගේ ඉඩමෙම ගෙයක් හදාගෙන අපි ජීවත් වුණා. [/SIZE] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/vlcsnap-2015-10-04-13h33m53s134.jpg[/IMG] [SIZE="4"]ටික කාලයක් ගියාම අපි බලාගත්තු අලියා වික්කා.ඹය අතරෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් දැනගන්න ලැබුණා අබතලේ ගොඩමුනේ මහත්තයගේ අලියෙක් ගස් බැඳල ඉන්නවා කියල. ඒ මහත්තයම මට කිව්වා අලිය බලාගන්න කියලා.අපි ඒ අලියව අරන් ආවා. ගොඩමුනේ මහත්තය කිව්වෙ අපිට අලියගෙන් කිසි දෙයක් එපා අලියව හොඳින් බලාගන්න කියල විතරයි. මේ අලිය ටිකක් දරුණුයි කියලා කිව්වා. මම මගේ නෝනට මේ බව කිව්වම එයා අලියව බලාගන්න කැමති වුණා" යනුවෙනි. -[/SIZE] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/vlcsnap-2015-10-04-13h35m11s148.jpg[/IMG] [SIZE="4"]පී. ඥානවතී (60) මහත්මිය "අලියා මුලින්ම දරුණුයි කිව්වම මම ටිකක් බය වුණා. නමුත් මම අලියට ආදරෙන් කතා කළා. මගේ මහත්තයා මුලින්ම මට ගොඩාක් උදව් කළා. මම එයාට අලි භාෂාවෙන් කතා කළේ නෑ. මම ආදරෙන් මගෙ පැටියෝ කියලයි කතා කළේ. අපි දෙන්නට දරුවො නෑ. අපි දරුවෙකුට වගේ එයාට ආදරේ කළා. එයාට මම නැතුව කොහෙවත් යන්න බෑ. ගියත් කම්මැලිකමින් තමා යන්නෙ. මම හිතනව මම තමා ලංකාවෙම අලියෙක් බලාගන්න පළමු කාන්තාව කියලා. දැන් මෙයා වයසයි. අපි මේ අලියගෙන් ලැබෙන දෙයකින් තමා ජීවත් වෙන්නෙ. අපිට වෙන ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නෑ. ඒ නිසා රජයෙන් තව අලි පැටියෙක් අපට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා" යනුවෙන් පැවසුවාය.[/SIZE] උපුටා ගැනීම - අද දෙරණ - [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom