Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලි_මුහුදු_ගියේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලි_මුහුදු_ගියේ ඇයි?

මුහුදට ගසාගෙන ගොස් දියඹේ අසීරු අඩියකට පත්ව සිටි අලින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ අවස්ථා දෙකක් පසුගිය සති කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශයෙන් වාර්තා විය.ජූලි 12 වෙනි දින කෝකිලායි - කෝක්කුතුඩුවායි අසල මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වූ අතර, ජූලි 23 වෙනි දින තවත් අලි දෙදෙනෙකු බේරා ගැනුනේ ත්‍රිකුණාමලය අසල මුහුදේ අනතුරට ලක්ව සිටියදීය.

එම සිදුවීම් දෙකම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයට ලක් විය.

"අලි මුහුදට ආවේ සී බාත් ගන්නද? ඕස්ට්‍රේලියා යන්නද? " ආදී ලෙසින් ඒ පිළිබඳව හාස්‍යය මතුකරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ වූ අතර, තවත් සමහරු එහි කිසියම් පාරිසරික හේතුවක් හෝ ස්වභාවික විපතක පෙරනිමිත්තක් ඇත්දැයි සංවාදයට ලක් කරන ආකාරයක් ද දක්නට ලැබුණි.

අලි මුහුදු ගියේ ඇයි? කෙටිකාලයක් තුළ එකම කලාපයක සිදු වූ මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබෙන්නේ ද?

"මේක ටිකක් අසාමාන්‍ය සිද්ධියක්. මීට පෙර එක අවස්ථාවක මේ වගේ සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. මීට අවුරුදු කිහිපයකට පෙර," වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු සඳහන් කළේ බීබීසී සිංහල සේවය මතු කළ එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු විසිපස් වසරකට ආසන්න කාලයක් අලි ඇතුන් පිළිබඳව පර්යේෂණවල නියැලී සිටින්නෙකි."දැන් තුන් වතාවක් මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා," ඔහු පවසයි.

මෙයින් වසර කීපයකට ඉහත අලි මිනිස් ගැටුමක් හේතුවෙන් යම්කිසි ප්‍රදේශයකින් ගෙනැවිත් නැගෙනහිර වනජීවී ප්‍රදේශයකට මුදා හැර තිබු අලියෙක් ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මුහුදට බැස පීනාගෙන යාමේදී නාවික හමුදාවෙන් බේරාගත් අවස්ථාවක් ඔහු සිහිපත් කළේය.

"මේ සිදුවීම් දෙකත් ඒ වගේ එකක්ද කියලා කියන්න අමාරුයි. පළවෙනි එක ,එහෙම අවස්ථාවක්ද කියලත් හිතෙනවා, මොකද? නාවික හමුදාවට අනුව පළවෙනි අලියා ගොඩක් දුර මුහුදේ ගිහින් තිබුණා. හෙම්බත් වෙලා හිටියේ බේරා ගනිද්දී. අනිත් කාරණේ ඒ අලියා ඒ ප්‍රදේශයේ හිටපු අලියෙක් නෙවෙයි කියලයි කිව්වේ."

කෙසේ නමුත් දෙවන වරට බේරාගත් අලින් දෙදෙනා එම ප්‍රදේශයේ නිතර ගැවසෙන අලි දෙදෙනෙකු බව නාවික හමුදාව හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ අලින් ත්‍රිකුණාමල අවට දූපත්වලට පිහිනා ගිය අවස්ථා ඇති බවට වාර්තා ඇති බව පැවසූ වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ,ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මෙම අලි දෙදෙනාද එලෙස ගමන් කරන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව අන්දහන් කළේය.

"දූපතකට පීනන්න ගිහිල්ලා, සැඩ පහරකට අහුවෙලා මුහුද මැදට ගහගෙන ගියා කියලා අපට සැකයක් තියෙනවා"

අලින්ට හොඳට පීනන්න පුළුවන්ද ?

"අලින්ට හොඳට පීනන්න පුළුවන්, ශරීරිය ලොකු නිසා නිසා හොඳට පාවෙනවා, හොඬවැල නිසා වතුරෙදි පහසුවෙන් හුස්ම ගන්නත් පුළුවන්."කෙසේනමුත්, ඔවුන්ට පැය ගණනාවක් හෝ දින ගනනාවක් පිහිනිය නොහැකි බව පැවසූ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු, ඔවුන් බේරාගැනීමට නාවික හමුදාව කටයුතු කිරීම ඒ සතුන්ගේ භාග්‍යයක් වූ බවයි සඳහන් කළේ.ඉහත කී සිදුවීම් දෙක සඳහා යම් පරිසර සාධක බලපෑවද යන්න ගැන පැහැදිලිව ප්‍රකාශයක් කළ නොහැකි බව පැවසූ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු, මේම සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධ නැති සිදුවීම් ලෙස තමන් තවමත් සිතන බවත් කියා සිටියේය.

"නමුත් නැවතත් මේ වගේ අවස්ථාවක් වුනොත් අපිට විශේෂයෙන් ඒ ගැන හිතන්න වෙනවා"

ඉන්දියානු සාගරයේ 'අන්දමන්' දූපතෙන්ද අලි මුහුදේ පිහිනායමේ මෙවැනි සිදුවීම් වාර්තා වී ඇතත් අලි මුහුදෙන් බේරාගැනීමේ සිද්ධීන් වාර්තාවී ඇත්තේ ශ්‍රී ලංකවෙන් පමණක් බව තම අවබෝධය බවත් ඔහු පවසයි.

[YOUTUBE]hOR103ZrPGQ[/YOUTUBE]

BBC

[QUOTE="Rasthiyadu padanama, post: 22012304, member: 555877"] [b]අලි_මුහුදු_ගියේ ඇයි?[/b] [SIZE="3"][COLOR="Black"]මුහුදට ගසාගෙන ගොස් දියඹේ අසීරු අඩියකට පත්ව සිටි අලින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ අවස්ථා දෙකක් පසුගිය සති කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශයෙන් වාර්තා විය.ජූලි 12 වෙනි දින කෝකිලායි - කෝක්කුතුඩුවායි අසල මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වූ අතර, ජූලි 23 වෙනි දින තවත් අලි දෙදෙනෙකු බේරා ගැනුනේ ත්‍රිකුණාමලය අසල මුහුදේ අනතුරට ලක්ව සිටියදීය. එම සිදුවීම් දෙකම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයට ලක් විය. "අලි මුහුදට ආවේ සී බාත් ගන්නද? ඕස්ට්‍රේලියා යන්නද? " ආදී ලෙසින් ඒ පිළිබඳව හාස්‍යය මතුකරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ වූ අතර, තවත් සමහරු එහි කිසියම් පාරිසරික හේතුවක් හෝ ස්වභාවික විපතක පෙරනිමිත්තක් ඇත්දැයි සංවාදයට ලක් කරන ආකාරයක් ද දක්නට ලැබුණි. අලි මුහුදු ගියේ ඇයි? කෙටිකාලයක් තුළ එකම කලාපයක සිදු වූ මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබෙන්නේ ද? "මේක ටිකක් අසාමාන්‍ය සිද්ධියක්. මීට පෙර එක අවස්ථාවක මේ වගේ සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. මීට අවුරුදු කිහිපයකට පෙර," වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු සඳහන් කළේ බීබීසී සිංහල සේවය මතු කළ එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු විසිපස් වසරකට ආසන්න කාලයක් අලි ඇතුන් පිළිබඳව පර්යේෂණවල නියැලී සිටින්නෙකි."දැන් තුන් වතාවක් මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා," ඔහු පවසයි. මෙයින් වසර කීපයකට ඉහත අලි මිනිස් ගැටුමක් හේතුවෙන් යම්කිසි ප්‍රදේශයකින් ගෙනැවිත් නැගෙනහිර වනජීවී ප්‍රදේශයකට මුදා හැර තිබු අලියෙක් ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මුහුදට බැස පීනාගෙන යාමේදී නාවික හමුදාවෙන් බේරාගත් අවස්ථාවක් ඔහු සිහිපත් කළේය. "මේ සිදුවීම් දෙකත් ඒ වගේ එකක්ද කියලා කියන්න අමාරුයි. පළවෙනි එක ,එහෙම අවස්ථාවක්ද කියලත් හිතෙනවා, මොකද? නාවික හමුදාවට අනුව පළවෙනි අලියා ගොඩක් දුර මුහුදේ ගිහින් තිබුණා. හෙම්බත් වෙලා හිටියේ බේරා ගනිද්දී. අනිත් කාරණේ ඒ අලියා ඒ ප්‍රදේශයේ හිටපු අලියෙක් නෙවෙයි කියලයි කිව්වේ." කෙසේ නමුත් දෙවන වරට බේරාගත් අලින් දෙදෙනා එම ප්‍රදේශයේ නිතර ගැවසෙන අලි දෙදෙනෙකු බව නාවික හමුදාව හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. බ්‍රිතාන්‍ය පාලන සමයේ අලින් ත්‍රිකුණාමල අවට දූපත්වලට පිහිනා ගිය අවස්ථා ඇති බවට වාර්තා ඇති බව පැවසූ වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ,ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මෙම අලි දෙදෙනාද එලෙස ගමන් කරන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව අන්දහන් කළේය. "දූපතකට පීනන්න ගිහිල්ලා, සැඩ පහරකට අහුවෙලා මුහුද මැදට ගහගෙන ගියා කියලා අපට සැකයක් තියෙනවා" අලින්ට හොඳට පීනන්න පුළුවන්ද ? "අලින්ට හොඳට පීනන්න පුළුවන්, ශරීරිය ලොකු නිසා නිසා හොඳට පාවෙනවා, හොඬවැල නිසා වතුරෙදි පහසුවෙන් හුස්ම ගන්නත් පුළුවන්."කෙසේනමුත්, ඔවුන්ට පැය ගණනාවක් හෝ දින ගනනාවක් පිහිනිය නොහැකි බව පැවසූ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු, ඔවුන් බේරාගැනීමට නාවික හමුදාව කටයුතු කිරීම ඒ සතුන්ගේ භාග්‍යයක් වූ බවයි සඳහන් කළේ.ඉහත කී සිදුවීම් දෙක සඳහා යම් පරිසර සාධක බලපෑවද යන්න ගැන පැහැදිලිව ප්‍රකාශයක් කළ නොහැකි බව පැවසූ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු, මේම සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධ නැති සිදුවීම් ලෙස තමන් තවමත් සිතන බවත් කියා සිටියේය. "නමුත් නැවතත් මේ වගේ අවස්ථාවක් වුනොත් අපිට විශේෂයෙන් ඒ ගැන හිතන්න වෙනවා" ඉන්දියානු සාගරයේ 'අන්දමන්' දූපතෙන්ද අලි මුහුදේ පිහිනායමේ මෙවැනි සිදුවීම් වාර්තා වී ඇතත් අලි මුහුදෙන් බේරාගැනීමේ සිද්ධීන් වාර්තාවී ඇත්තේ ශ්‍රී ලංකවෙන් පමණක් බව තම අවබෝධය බවත් ඔහු පවසයි.[/COLOR][/SIZE] [CENTER][IMG]https://ichef.bbci.co.uk/news/660/cpsprodpb/1656C/production/_97100519_ali.jpg[/IMG] [YOUTUBE]hOR103ZrPGQ[/YOUTUBE] BBC[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom