ප්රවේශ මාර්ගය -මහනුවර -තෙල්දෙණිය-තංගප්පුව
ඇවිද යා යුතුව තිබු දුර -7.7 km
සහභාගිවු පිරිස -03 දින ගණන -01
තංගප්පුවෙන් ගමන ආරම්භ කළ වේලාව උදෑසන -9.00
ගමන අවසන් කර නැවත ආරම්භක ස්ථානයට පැමිණි වේලාව -හවස 4.30
මාර්ගයේ ස්භාවය - මුල් කොටස තේ වත්තක් දිගේ ඉහළට නැගිමකි ඉන් පසුව තරමක තැනිතලාවක් හමුවේ ඉන් පසු යළි බෑවුම් සහ තැනිතලා හමුවේ කූඩෑල්ලන් බහුලය පුවරු මගින් මාර්ගය දක්වා නැත
ලගාවිමට බලාපොරොත්තු වූ ස්ථානය -අලුගල් ලෙන
(වැස්ස සහ අධික කූඩලු ප්රහාරය ගමන කිලෝමීටර් 5.5 සීමා කර නැවත හැරි ඒමට සිදුවිය )
අලුගල් ලෙනට යන්න බැරිවුන නිසා ආයෙමත් දවසක යන්න බලාපොරොතු වෙනවා දවසක් අලු ලෙනේ නැවතිලා ඊළඟ දවසේ එන්න බලාපොරොතුවෙන් තමයි ආයේමත් ගියොත් යන්නේ ඊළඟ පාර අපිත් එක්ක ගමනට එකතුවෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් කරන්න