අලුත්ගමදී ගුටිකාපු හාමුදුරුවන් ඇත්ත කිය&

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83

    නෑ නෑ ගහල නෑ. හාමුදුරුවො බනට වඩින ගමන් තමන් වහන්සේම ගහගෙන

    ඒක පොඩ්ඩක් අහන්න බැරිද හරකෙගෙ බෙල්ල කපල පන්සල ඉස්සරහට දාලා ගිය තිරිසන්නුගෙන්?

    ඔන්න ඔතනයි ඔයා පටලවා ගත්තෙ. මේ වගේ කාලකන්නි දෙයක් වෙන්න යනතැනට පත්කරේ ඔය අලුතින් හතුපිපෙනව වගේ අටව ගත්ත මුස්ලිම් අන්තවාදී සංවිදාන. නැතුව බෞද්ධ සංස්කෘතියක ජීවත් වුන සාමාන්‍ය මුස්ලිම් මිනිහ නෙවෙයි. ඔයා ඔය කියන ජතියෙ මුස්ලිම් අන්තවාදීයෙක නෙවෙයිනං ඇයි බොරුවට කලබල වෙන්නෙ?

    ආයිත් පටලවා ගන්න එපා. බුද්ධ දේශනාවෙ එහෙම දෙයක් කොහෙවත් කියල නෑ අන්‍යය ආගමිකයන්ව මරල දාලා ත්‍රස්තය ඇතුලු කරන්න කියල වෙන ආගම් වල වගේ. ;) තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ සාමයෙන් සහජීවනයෙන් ඉන්න හැමදාම එක ජාතියකට විතරක් කරන්න බැහැ.
    ------

    නෑ නෑ ගහල නෑ. හාමුදුරුවො බනට වඩින ගමන් තමන් වහන්සේම ගහගෙන

    එහෙම දෙයක් වෙලා තිබ්බොත් එහෙම ඒ හාමුදුවොන්ට අත දික්කරපු එකාට අල්ලලා තලන්නයි තියෙන්නේ. ඒකයි මන් කිව්වේ,

    ඒක පොඩ්ඩක් අහන්න බැරිද හරකෙගෙ බෙල්ල කපල පන්සල ඉස්සරහට දාලා ගිය තිරිසන්නුගෙන්?
    ඕක පිළිගන්න පුලුවන් කතාවක්, හරක් මස්,එළුමස්, අපට කන්න අනුමැතිය තියෙනවයි කියලා. අනිත් මිනුස්සුන්ට්ට කරදරවෙන විදිහේ ඒක කරන්න බැහැ. තමන්ට ඕනේ මස් ලබාගත්තායින් පසු ඉතිරු අපද්‍රව්‍ය අනිවාර්‍යෙන් ක්‍රමානුකූලව නැති කරන්න ඕනේ.
    මන් දැකලා තියෙනවා අපේ සෑහෙන බූරුවෝ, තමන්ට හරකෙක් හෝ වෙනත් ඕනේම සතෙක්ව (QURBAN) කපන්න උවමනා උනොත්, ඒ පෙත්තෙ ඉන්න අනිත් ජාතීන් ගැන කිසිම විදිහෙකින්වත් ගනන් ගන්නෙ නැහැ. ඒක හරිම වැරදිය්, අපිට හරිය් කියන සමහරක් දේවල් බෞද්ධයන්ට පාපයක්. ඉති අපේ බූරුවෝ මුස්ලිම් සමාජයේ ඉන්න බූරුවෝ දැන ගන්න ඕනේ අනිත් මිනිස්සුන්ගේ හිත් රිදවන්නෙ නැතිව තමන්ගේ චාරිත්‍ර කරගෙන යන්න​

    ඔන්න ඔතනයි ඔයා පටලවා ගත්තෙ. මේ වගේ කාලකන්නි දෙයක් වෙන්න යනතැනට පත්කරේ ඔය අලුතින් හතුපිපෙනව වගේ අටව ගත්ත මුස්ලිම් අන්තවාදී සංවිදාන. නැතුව බෞද්ධ සංස්කෘතියක ජීවත් වුන සාමාන්‍ය මුස්ලිම් මිනිහ නෙවෙයි. ඔයා ඔය කියන ජතියෙ මුස්ලිම් අන්තවාදීයෙක නෙවෙයිනං ඇයි බොරුවට කලබල වෙන්නෙ?
    කොහෙද තියෙන්නේ ඒවා කව්ද කරන්නේ? කව්ද ඒවාවල ඉන්න කට්ටිය​? ඇයි අදවෙතුරු එහෙම සන්විදානයක් හෝ එයට අනුබද්ද පුද්ගලයෙක්ව ඇල්ලුවේ නැත්තේ?
    අනිත් රටවල්වල එහෙම තත්වයත් තියෙනබව ඇත්ත​. එහෙත් ලංකාවේ?

    දන්න තරමට හතු පිපෙනවා වගේ අලුතෙන් හැදිලා තියෙන්නේ බෞද්ධ අන්තවාදී සන්විදාන පමනයි.

    ආයිත් පටලවා ගන්න එපා. බුද්ධ දේශනාවෙ එහෙම දෙයක් කොහෙවත් කියල නෑ අන්‍යය ආගමිකයන්ව මරල දාලා ත්‍රස්තය ඇතුලු කරන්න කියල වෙන ආගම් වල වගේ. ;) තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ සාමයෙන් සහජීවනයෙන් ඉන්න හැමදාම එක ජාතියකට විතරක් කරන්න බැහැ.
    මට බුද්ධාගම​ ගැන කිසි ප්‍රස්නයක් නැහැ.
    බුදු සරණ වෙනුවට අබ සරණ උගන්නනු කතට්ටියටයි ඕක කියන්න ඔනේ.

    ඔය කට්ටිය තමයි රටේ සිවිල් ප්‍රස්න ජාතිවාදී ප්‍රස්න බවට පරිවර්තනය කරන් ඉන්නේ