අලුත්ගම හදන්න මහජන මුදල් මිලියන 200ක් යොදයි

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    අලුත්ගම හදන්න මහජන මුදල් මිලියන 200ක් යොදයි

    Unma kadanawa Unma Hadanawa. Aith Mahinda weeraya wenawa. Deshapremeeyo polime gihin denawa :lol:

    Kiripiti tikata Salmon tin ekata Haalmasso walata, Petrol , Diesel ,vehicles walata balu widiyata tax gahala ewa wiyadan karanawa


    බොදුබල ත්‍රස්තයින් විසින් වැනසූ අලුත්ගම දර්ගා නගරයේ නිවාස හා වෙළද සැල් අලුත්වැඩියාවට රුපියල් මිලිය 200ක මුදලක් වැය වන බව නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් ඊයේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී සදහන් කර සිටියේය.
    මෙම ත්‍රස්ත ක්‍රියාවෙන් බේරුවල කළුතර මතුගම හා බෙන්තර යන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයන්හි නිවාස හා වෙළද සැල් විනාශ වී ඇති බවත් මේ සදහා කළුතර දිසා ලේකම්වරයාට රුපියල් මිලිය 50ක්ද යුද හමුදාව සදහා රුපියල් මිලියන 150ක්ද මහා භාණ්ඩාගාරය විසින් වෙන් කොට ඇති අතර එවා ප්‍රතිසංස්කණය කිරීම කඩිනමින් ආරම්භ කරනු ලබන බවද සදහන් කර සිටියේය.

    කෙසේ නමුත් අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලනඥයින් විසින් අදහස් දක්වා තිබූ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගියදා සදහන් කර සිටියේ ගොඩනැගිලි නැවත ඉදිකළ හැකි වුවත් මුස්ලිම් ජනතාවගේ බිද වැටුනු මානසිකත්වයන් සංවර්ධනය කිරීමට නොහැකි වනු ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධිවර ඇමැති රාජිත සේනාරත්න සදහන් කර සිටියේ තමන් විදෙස් ගතව සිටි කාලයක මෙවැනි විපතක් සිදුවූ බවත් රජයේ බොහෝ පාර්ශවයන් මෙන්ම ආරක්ෂක අංශයද මේ සදහා වගකිව යුතු බවයි. එසේම මුස්ලිම් ජනතාව සමග නැවත සහෝදරාත්මක සබැදියාවක් ගොඩනැගීමට කාලයක් ගත වනු ඇති බවද පැවසීය.


    - http://anonymouse.org/cgi-bin/anon-...theindependent.lk/index.php/news2/4786-523689

    ධර්ගා නගරයේ කැඩුණු ගෙවල් හදයි
    ත්‍රිවිධ හමුදාව වැඩ අරඹයි



    අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලින් වැනසුණු නිවාස හා වෙළෙඳසල් යුද නාවික හා ගුවන් හමුදාවේ 780ක බළඇණියකින් අලුත්වැඩියා කිරීම අද ඇරැඹිණි.
    පළමුව හානියට පත් නිවාස පිළිසකර කැරේ.
    ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මේජර් ජනරාල් උභය මැදවල මහතා ප්‍රතිසංස්කරණ කටයුතු භාරව සිටී. මාසයකින් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය. බේරුවල ප්‍රාදේශීය සභාව ද දායකත්වය සලසන බව එහි සභාපති කුස්මන් සිල්වා මහතා කියයි.


    Onama pakkali service ekak karanna meygollanta sidda wenawa.

    01(70).gif


    ධර්ගා නගරයේ කැඩුණු ගෙවල් හදයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
    අශෝකා 2014-06-27 13:19:31
    අනුන්ගේ ලෙඩ ,කුණු ගොඩවල් මේ අහිංසක කොල්ලන්ගේ කරේ ! (අ)
    ප්‍රියනාත් 2014-06-27 13:25:11
    මුස්ලිම් අයට කම්කරුවන් සොයා ගැනීමේ ගැටලුව කලක පටන් තිබුන. එම ගැටලුව විසදීම ගැන රජයට ස්තුතිවන්ත විය යුතුයි. (අ)
    නිල්මිණි 2014-06-27 13:28:46
    අහෝ සෙබළුනි,නුබලටත් ගිය කලක්,මගේ ප්‍රණාමය (අ)
    රවිඳු 2014-06-27 13:45:43
    අබ සරණේ පින පල දුන්නේ අපේ රණ විරුවන්ටයි එහෙනම්. (අ)
    විකුම් 2014-06-27 14:45:08
    කම්කරු විරුවන්ගේ වැඩ නම් නියමෙටම තියෙයි. (ස)
    වසුන්දරා 2014-06-27 14:45:21
    නඩු සහ බඩු දෙකම හාමුදුරුවන්ගේ. ඔන්න ඕකට සැබෑ අර්ථය ,සෙබළු හරි අසරණයි , ඒගොල්ලෝ පිළිපදින්නේ රජයේ අණ,නමුත් මොරදෙන ජාතිවාදියෝ ලඟ තියන වෛරය ඔවුන් තුළ නෑ. (ස)
    අසේල 2014-06-27 15:05:20
    රජය වගකීම බාරගෙන වරද පිළිඅරන්, ස්තුති වන්නෙමු. (ස)
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    every country who wants a peaceful environment to live should come together and needs to banned terrorist group call muslims and should force them to goto middle east or to other muslim countries so then at least part of the world will be peaceful . This is really stupid to let them ruin whole world to protect their terrorist group call muslims.its not a religion by any means:yes: where ever you are in please pressurize your government to banned muslims if not someday not that far from today you too will be in the position sri lanka face today (2014 june.) keep your country clean from terrorists if not you will regret someday::(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    Balala mallen eliyata pani :lol:

    රට මුදාගත් නායකත්වය වෙනස් කරන්න අපි ඉඩ තියන්නේ නෑ

    මහනුවර - කමල් සුරවීර


    මේ වන විට බෞද්ධ සිංහලයන්ට අහිමි කරමින් පවතින, සිංහල රාජ්‍යය නැවත දිනා දීම සඳහා දිවි නොතකා ධර්මානුකූලව කැප වන බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රමුඛ ගිහි පැවිදි බොදු බල සේනා නියෝජිත පිරිසක් ශ්‍රී දළදා මාලිගාවේදී ශ්‍රී දළදා වහන්සේ අබියස ප්‍රතිඥාවක් ලබා දුන්හ.


    24 වැනි දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාව අබියසට එක්වූ බොදු බල සේනා නියෝජිත කණ්ඩායම ශ්‍රී දළදා මාලිගාව කරා ගොස් ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව දළදා සමිඳුන් අබියසදී දස වැදෑරුම් ප්‍රතිඥාව කියවා එම ප්‍රතිඥාව සහිත මංජුසාව දළදා සමිඳුන් හට පූජා කිරීමට පියවර ගත්හ.


    ඉන් අනතුරුව දළදා මාලිගාව පත්තිරිප්පුව ඉදිරිපස බිම හිඳගත් ගිහි පැවිදි කණ්ඩායම නැවතත් මෙම දස වැදෑරුම් ප්‍රතිඥාව කියවා අධිෂ්ඨාන පූජාවක නිරත වූ අතර, ඉන් පසුව අදහස් පළ කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට දින කීපයකට ඉහතදී අපි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. ඒ පිළිබඳ කතා කිරීමෙන් පලක් නැතත් මේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය මඟින් ප්‍රචාරය කළේ ඇත්ත සිදුවීම නෙවෙයි.


    මෙමඟින් සිංහල බෞද්ධයන් ම්ලේච්ඡ ජාතියක් බවට ජාත්‍යන්තරයට චිත්‍රයක් මවා පෑවා පමණක් නොව ඇත්ත ඇති සැටියෙන් නොදැකපු පක්‍ෂ, විපක්‍ෂ දේශපාලනඥයන් අපට එරෙහිව අභූත චෝදනා නඟන්න කටයුතු කළා. හොර රහසේ මේ රට ආක්‍රමණය කරන්න සංවිධානය වුණු මුස්ලිම් කුමන්ත්‍රණය හෙළිවීම පිළිබඳව මුස්ලිම් දේශපාලනඥයන් අපට චෝදනා කරනවා.


    ඒ අස්සේ ඇතැම් පිරිස් බොර දිය මාළු බාමින් 30 අවුරුදු ශාපයෙන් රට මුදා ගත් නායකත්වය වෙනස් කරන්න නූල් සූත්තර අදිනවා. මේවට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ යනුවෙන් පැවැසූහ.

    - http://www.mawbima.lk/86-61793-news-detail.html

    o0c8j5.jpg

    Cartoon: Ravaya

    අලුත්ගම-බේරුවල විනාශ කළ දේපළ මසකින් හදන හමුදා මෙහෙයුමක්


    ප්‍රේමලාල් විජේරත්න

    පසුගියදා අලුත්ගම බේරුවල ඇතුළු නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වූ ප්‍රදේශවල විනාශ වී ගිය විහාර, පල්ලි, පෞද්ගලික නිවාස, වෙළෙඳසල් 217ක් මේ මාසය ඇතුළත පිළිසකර කොට අවසන් කිරීම සඳහා කිරීම සඳහා හෙට සිට යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව යොදවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා "මව්බිම"ට පැවසීය.

    එම සිද්ධිවලින් විනාශ වූ ගොඩනැගිලි යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මිලියන 139ක් අවශ්‍ය බව යුද හමුදාවේ ඇස්තමේන්තු නිලධාරීන් විසින් නිර්දේශ කර තිබුණු බවත් එම වාර්තාව පෙරේදා ජනාධිපතිවරයා අතට පත් කිරීමෙන් පසු ඒ සඳහා මිලියන 150ක් ලබාදීමට ජනාධිපතිවරයා එම මොහොතේම පියවර ගත් බවත් හමුදාපතිවරයා සඳහන් කෙළේය. එම ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පෙර පසුගිය දින කිහිපයේදී යුද හමුදාව ප්‍රදේශවාසීන්ද සමග එම ස්ථාන පිරිසුදු කළ බවද හමුදාපතිවරයා පැවැසීය. එම ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍යාරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදා කණ්ඩායම් අද (27දා) සිට එම ප්‍රදේශයට යැවීමටද තීරණය කොට තිබේ.


    ඒ පිළිබඳව මූලික කටයුතු සකස් කිරීමට යුද හමුදාපතිවරයා විසින් යුද හමුදාවේ 50 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ එම ප්‍රදේශවලට යවා ඇත. මේ කඩිනම් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදා සාමාජිකයන් 287කින් සමන්විත කණ්ඩායම් 7ක්ද, ගුවන් හමුදා සාමාජිකයන් 123කින් සමන්විත කණ්ඩායම් 3ක්ද, නාවික හමුදා සාමාජිකයන් 130 දෙනකුගෙන් සමන්විත එක් කණ්ඩායමක්ද එක් වන බවද යුද හමුදාපතිවරයා පැවැසීය. එක් කණ්ඩායමකට මිලියන 50ක වැඩ කොටසක් භාරදෙනු ඇත. මේ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කටයුතු මේජර් ජෙනරාල් උභය මැදවල සහ කළුතර දිසා ලේකම් යූ. ඩී. ජයලාල් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද ඊයේ බේරුවලදී පැවැත්විණි.

    ztjk9i.jpg


    Puppet Master eka senaawakin kadanawa anith senaawa daala hadanawa :lol:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    කඩ 150 ක් කැඩුවත් සැකකරුවන් 50 යි - රාජිත

    කඩ 150 ක් කැඩුවත් සැකකරුවන් 50 යි - රාජිත

    අලුත්ගම, බේරුවල ප්‍රදේශවලදී මුස්ලිම් ජනතාවට අයත් 150 කට ආසන්න ව්‍යාපාරික ස්ථාන විනාශ කොට දමා ඇතත්, පොලිසිය මෙතරම් සුළු පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ මන්දැයි අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රශ්න කරයි.

    "දැන් එකසිය පනස් දෙකක්ද කොහෙද කඩල තියෙනව, විත්තිකාරයෝ පනස් ගානයිනේ? ඒ කියන්නේ කඩ තුනක් කඩල තියෙන්නේ එක්කෙනයි," යනුවෙන් සඳහන් කරමින් අමාත්‍යවරයා පොලිසිය දැඩි විවේචනයට ලක් කළේය.

    ගැටුම සම්බන්ධයෙන් පොලිසිය නිසි පරිදි නීතිය ක්‍රියාවට නොනඟන බව ඇමතිවරයාගේ චෝදනාවයි.

    අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලදී මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට එල්ල වූ ප්‍රහාරය ප්‍රදේශයෙන් පිටත සිට පැමිණි 'මැර කල්ලියක්' විසින් දියත් කරන ලද 'සංවිධානාත්මක ක්‍රියාවක්' බව ඇමතිවරයා අවධාරණය කළේය.

    'කුමන්ත්‍රණයක්'
    එම ප්‍රහාරය ඇමතිවරයා හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව විනාශ කිරීමේ අරමුණින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් ලෙසින්.

    "කවුරු හරි හාමුදුරු කෙනෙකුට බයේ මේ ප්‍රසිද්ධ නගරවල රැස්වීම් තියන්න පුළුවන් නම්, ඒ නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියක් නැත්නම් මේ මොන සංස්කෘතිය කතා කළත් වැඩක් නෑ"
    අමාත්‍ය රාජිත සේනාරත්න
    සිය මැතිවරණ කොට්ඨාශයේ මුස්ලිම් ජනතාවගේ උපවාස කාලය ආරම්භ කරන සෑම අවස්ථාවකම තමන් එයට සහභාගි වූ බව පවසන අමාත්‍යවරයා, බෞද්ධ භික්ෂූන් වහන්සේද ඒ සෑම අවස්ථාවකම තමන් සමඟ එක් වූ බවත් සඳහන් කරයි.

    එමෙන්ම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්තාන ගණනාවක් තමන් පිළිසකර කළ අවස්තාවල ඒ සියල්ල වෙනුවෙන් වියදම් දැරුවේ මුස්ලිම් ජනතාව බවද කියා සිටියේය.

    ගැටුම් හටගත් සමයේ විදේශගතව සිටි අමාත්‍යවරයා, යලි සියරට පැමිණීමෙන් අනතුරුව පළමුවරට සිය මැතිවරණ කොට්ඨාශයට පැමිණි අවස්තාවේදීයි, බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් ඒ බව කියා සිටියේ.

    'දේශප්‍රේමය'
    "කඩන කට්ටිය බඩු ටික උස්සලා ඊට පස්සේ කඩේ කඩන කට්ටිය ගිණි තියල තිබුනේ. :lol: එහෙම නැතුව බඩුත් එක්ක ගිණි ටිහ්යපු කඩයක් නෑ මේකේ මට ආරංචි විදියට," යනුවෙන්ද ඔහු පැවසීය.

    'දේශප්‍රේමය' නාමයෙන් අපරාධකරුවන් 1958 සිටම ක්‍රියා කළේ මේ ආකාරයට බව ඇමතිවරයා සිහිපත් කළේය.

    "කවුරු හරි හාමුදුරු කෙනෙකුට බයේ මේ ප්‍රසිද්ධ නගරවල රැස්වීම් තියන්න පුළුවන් නම්, ඒගොල්ලන්ට ඕන විදියට පෙළපාලි තියන්න පුළුවන් නම්, ඒ නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියක් නැත්නම් මේ මොන සංස්කෘතිය කතා කළත් වැඩක් නෑ."

    බොදු බල සේනා සංවිධානයේද සහභාගිත්වයෙන් අලුත්ගම පැවැත්වුණු රැස්වීමෙන් පැය භාගයක් ඇතුලත කෝලාහල ආරම්භ වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, යමක් ගොඩනැගීමට බොහෝ කාලයක් ගත වන නමුත් එය විනාශ කිරීමට ගත වන්නේ ඉතා සුළු කාලයක් බවද පැවසීය.

    - http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140627_rajitha_senaratne_aluthgama_video.shtml
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    Sri Lankan police have arrested key suspects accused of fuelling religious riots and looting, as minority Muslims expressed fears of more unrest ahead of Ramadan, officials said.

    Police said a total of eight people directly linked to the June 15 anti-Muslim riots were arrested this week and that they recovered gems and jewellery looted from two shops that were targeted during the violence.

    "With the help of CCTV footage and the recently established (police) intelligence network we arrested the suspects along with the stolen goods", senior superintendent Athula Weerasinghe said on Saturday.

    The violence, which erupted in the coastal resort of Alutgama, spilled over into the neighbouring international tourist resorts of Beruwala and Bentota.

    Weerasinghe said jewellery worth more than $11,500 was recovered.


    - http://www.aljazeera.com/news/south...rests-eight-over-riots-20146285155373739.html

    kohomada jathiya aagama beraganna widiya :lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔන්න ඔක තමයි කවුරුත් නොදකින..කාටත් නොතෙරෙන් ඇත්ත