Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අලුත්ගම_ජාතිවාදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත්ගම_ජාතිවාදී

අලුත්ගම ජාතිවාදී කොලාහල ඇතිකළ ඥානසාර මැර චීවරධාරියා අත්අඩංගුවට ගනු!

අද දින දර්ගා නගරය තුල ඇතිවුණු සිදුවීම ජාතිවාදී කෝලාහලයක් දක්වා දුරදිග ගියේ ඉතාමත් නිමේෂයකින්. මෙහිදී ව්යාවපාරික ස්ථාන, නිවාස සහ වාහන රැසකට අලාභහානි සිදුවු අතර එම ප්රදේශයේ මුස්ලිම් ජනතාව සිටින්නේ දැඩි බියකිනි. රජය මෙතෙක් කල් කලා වගේ මෙම සිදුවීමද දෙපිරිසක් අතර ඇතිවු සුළු සිද්ධියක් ලෙස යටගසනු ඇත.

නමුත් මෙම සිදුවීම සම්බන්ධයේ රජය සම්පුර්ණයෙන් වගකිවයුතු බැව් අපගේ අදහසයි. විශේෂයේ අද දින බොදුබල සේනාව සහ සිංහල රාවය වැනි අන්තවාදී කල්ලි වලට එම ප්රදේශයේ රැස්වීමක් සංවිධානට කිරීමට ඉඩදීම මෙම සිදුවීම් මාලාව ඇතිවීමට ප්රධානතම හේතුවයි. මෙහිදී රජය විසින් මෙම රැස්වීම නොවැලැක්වුවා පමණක් නොව මෙම අයුතු ජනරාශියෙන් මුස්ලිම් ජනතාවට ඇතිවිය හැකි උපද්රව සම්බන්ධවද අවතක්සේරුවක හෝ නොසලකා සිටීමක් සිදුකර ඇත.

කෙසේ වුවද ඇතිවු සිද්ධිය සම්බන්ධව රජයේ සම්බන්ධයක් නැතිනම් දැන් එය රටට පෙන්විය යුතුය. එනම් මෙම සිදුවීම සම්බන්ධව සාමය කඩවන ආකාරයේ රැස්වීමක් පවත්වා අයුතු ජනරාශියකින් රටේ කැලඹීමක් ඇති කළ බොදුබල සේනා සහ සිංහල රාවයේ අන්තවාදීන් රජය විසින් වහා අත්අඩංගුවට ගත යුතුය. රජය එසේ කරන්නේද නොකරන්නේද යන්න ගැන අප විමසිල්ලෙන් බලා සිටිමු!

[QUOTE="kapugedara, post: 16781580, member: 110989"] [b]අලුත්ගම_ජාතිවාදී[/b] [SIZE="4"][COLOR="DarkRed"]අලුත්ගම ජාතිවාදී කොලාහල ඇතිකළ ඥානසාර මැර චීවරධාරියා අත්අඩංගුවට ගනු! අද දින දර්ගා නගරය තුල ඇතිවුණු සිදුවීම ජාතිවාදී කෝලාහලයක් දක්වා දුරදිග ගියේ ඉතාමත් නිමේෂයකින්. මෙහිදී ව්යාවපාරික ස්ථාන, නිවාස සහ වාහන රැසකට අලාභහානි සිදුවු අතර එම ප්රදේශයේ මුස්ලිම් ජනතාව සිටින්නේ දැඩි බියකිනි. රජය මෙතෙක් කල් කලා වගේ මෙම සිදුවීමද දෙපිරිසක් අතර ඇතිවු සුළු සිද්ධියක් ලෙස යටගසනු ඇත. නමුත් මෙම සිදුවීම සම්බන්ධයේ රජය සම්පුර්ණයෙන් වගකිවයුතු බැව් අපගේ අදහසයි. විශේෂයේ අද දින බොදුබල සේනාව සහ සිංහල රාවය වැනි අන්තවාදී කල්ලි වලට එම ප්රදේශයේ රැස්වීමක් සංවිධානට කිරීමට ඉඩදීම මෙම සිදුවීම් මාලාව ඇතිවීමට ප්රධානතම හේතුවයි. මෙහිදී රජය විසින් මෙම රැස්වීම නොවැලැක්වුවා පමණක් නොව මෙම අයුතු ජනරාශියෙන් මුස්ලිම් ජනතාවට ඇතිවිය හැකි උපද්රව සම්බන්ධවද අවතක්සේරුවක හෝ නොසලකා සිටීමක් සිදුකර ඇත. කෙසේ වුවද ඇතිවු සිද්ධිය සම්බන්ධව රජයේ සම්බන්ධයක් නැතිනම් දැන් එය රටට පෙන්විය යුතුය. එනම් මෙම සිදුවීම සම්බන්ධව සාමය කඩවන ආකාරයේ රැස්වීමක් පවත්වා අයුතු ජනරාශියකින් රටේ කැලඹීමක් ඇති කළ බොදුබල සේනා සහ සිංහල රාවයේ අන්තවාදීන් රජය විසින් වහා අත්අඩංගුවට ගත යුතුය. රජය එසේ කරන්නේද නොකරන්නේද යන්න ගැන අප විමසිල්ලෙන් බලා සිටිමු![/COLOR][/SIZE] [IMG]https://scontent-a-fra.xx.fbcdn.net/hphotos-xfp1/t1.0-9/q71/s480x480/10390003_654906977922813_3495603748590677940_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom