අලුත්ම ඉන්දියානු සිතියමේ අපිත් ඉන්නවාද?🤩

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    මේක උනොත් හොඳද නැද්ද?🤩

    මම නම් කියන්නේ හොදයි...india next super power.:love2:

    India is expected to overtake both China and the US after 2080, based on demographic estimates and projections,” the report added. The country's large and youthful population, a growing middle class, a dynamic entrepreneurial sector, and increasing global economic integration will be some key drivers of growth.

    • Haha
    Reactions: Mr Bones and 2osama

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    🧠 නැද්ද බන් ?

    ලංකාවේ උන් අවුරුදු ගාණක් කරලත් රට බංකොලොත් වුනානේ..ඒ ණය ගෙවල රට දියුණු කරනකොට අපි මැරිල ඉඳියි..ඉන්දියාවට ලංකාව දුන්නොත් දියුණු කරන්න අවුරුද්දයි දෙකයි යන්නේ..
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලංකාවේ උන් අවුරුදු ගාණක් කරලත් රට බංකොලොත් වුනානේ..ඒ ණය ගෙවල රට දියුණු කරනකොට අපි මැරිල ඉඳියි..ඉන්දියාවට ලංකාව දුන්නොත් දියුණු කරන්න අවුරුද්දයි දෙකයි යන්නේ..
    දියුණු කරයි බලාගෙන හිටපන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    ලංකාවේ උන් අවුරුදු ගාණක් කරලත් රට බංකොලොත් වුනානේ..ඒ ණය ගෙවල රට දියුණු කරනකොට අපි මැරිල ඉඳියි..ඉන්දියාවට ලංකාව දුන්නොත් දියුණු කරන්න අවුරුද්දයි දෙකයි යන්නේ..
    ඉතින් උබ ඉන්දියාවට පලයං අපට මේ රට හොඳයි
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    I love India, but we have our own identity. I don't want that our country to be annexed to that country. But we need to keep a close relationship with that country, effectively becoming their closest ally.
     
    • Like
    Reactions: Gunther

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ලංකාවේ උන් අවුරුදු ගාණක් කරලත් රට බංකොලොත් වුනානේ..ඒ ණය ගෙවල රට දියුණු කරනකොට අපි මැරිල ඉඳියි..ඉන්දියාවට ලංකාව දුන්නොත් දියුණු කරන්න අවුරුද්දයි දෙකයි යන්නේ..

    oka wrong assumption ekak.

    uba hithanwa diyinu karayi kiyala

    man hithanwa un unge tamil prashne wisadyi ehema wunoth mehe tamil colony ekak karala.
    tamil ayata ratak na kiyala unge politicianla lokuwatama oluwata dala thiyenne ,

    time will tell mchn. monwada wenne kiyala,

    lankawa Japan or Gemany wage rataka Colony ekak wunoth aththama api hithana diyunuwa weyi,
    anik godak ewun balanne meka wunge dump eka karaganna,
    even china,
     
    • Like
    Reactions: Gunther

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    ලංකාවේ උන් අවුරුදු ගාණක් කරලත් රට බංකොලොත් වුනානේ..ඒ ණය ගෙවල රට දියුණු කරනකොට අපි මැරිල ඉඳියි..ඉන්දියාවට ලංකාව දුන්නොත් දියුණු කරන්න අවුරුද්දයි දෙකයි යන්නේ..
    අනුර රට හදන පාටක් නෑහෑ නෙද😂