අලුත්ම ගවයා....

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara

    Aluth Parlimenthuwa | 09 MARCH 2022​

    Screenshot 2022-03-09 232319.jpg
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Okkoma gawayo thama
    අනික් උන් තියොරිටිකලි කතාකරනවා. මේකා වොෂින් මැෂින් එකක් කරේ තියාගෙන ආපු ත්‍රීවිල්කාරයෙක්. :-D

    ප.ලි
    බැලින්නම් ධනනාත් කියන එකා ඇර අනික් උන් ඔක්කොම හෝදන්නොද කොහෙද
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,254
    113
    එකමත් එක රටක
    මොක්කුද බන් පොහොට්ටුව නියෝජනය කරල ඕකට ආර්ථිකේ ගැන කතා කරන්න ආපු උන් දෙන්න... උන් දෙන්න එතනත් ඇවිත් රෙදි හෝදනවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොක්කුද බන් පොහොට්ටුව නියෝජනය කරල ඕකට ආර්ථිකේ ගැන කතා කරන්න ආපු උන් දෙන්න... උන් දෙන්න එතනත් ඇවිත් රෙදි හෝදනවා.
    මං බැළුවෙ තට්ටයගෙ කෑල්ල විතරයි. තව මැසිමක් තියෙනව ද