අලුත්ම ගූගල් Doodle එක (homepage)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අලුත්ම ගූගල් Doodle එක (homepage)

    ඔයාල ගූගල් හෝම් පේජ් එකට යනවා නම් ගූගල් ඩූඩල් එකක් වශයෙන් දාලා තියන අලුත්ම ලෝගෝ එක දකින්න පුලුවන්. මේක ඇත්තටම ගූගල් සමාගම නිර්මාණය කරලා තියෙන්නේ රුසියාවේ පැවැත්වෙන Sochi ඔලිම්පික් ක්‍රීඩා උලෙලට විරෝදය දැක්වීම සඳහා. ඒ මොකද කිව්වොත් රුසියාව ළඟදී සම්මත කරගත් සමලින්ගිකයන්ට විරුද්ධ නීති නිසා. ගූගල් ලෝගෝ එකේ පසුබිමින් තියන පාට ගත්තොත් ඒ තියෙන්නේ දේදුනු කොඩියේ පාට. ඒක තමයි ලෝකයේ LGBT පුද්ගලයන් නියෙඔජනය වන කොඩිය.ඊට යටින් තියෙන වදන් පෙල.අරන් තියෙන්නේ ඔලින්පික් චාටෙර් එකෙන්.
    The practice of sport is a human right. Every individual must have the possibility of practicing sport, without discrimination of any kind and in the Olympic spirit, which requires mutual understanding with a spirit of friendship, solidarity and fair play
    Google-doodle-008.jpg
     
    Last edited: