අලුත්ම පිරමීඩෙ - MT Group - Next Viral Ponzi Scheme

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    Ow bn site kattak atawagannawath bari unne trading karala anik unatath gewanne :lol:

    Uba mawath dannawa,, mage kalin account serama block una Taroge seen ekatai, Endygayamawa ban karapu ekatai kata arala.
    ------ Post added on Aug 9, 2023 at 4:23 PM
    මොනවා වුණත් දෙපැත්තට bump කර කර වැඩේ හොඳට කරනවා වගේ. එ‍්කනෙ මේක හදා ගත්ත ගමන් අරකෙන් දැම්මෙ නේද. එළ කැරි ඔන්.
     
    pakaya_new

    Member
    Aug 9, 2023
    24
    22
    3
    මොනවා වුණත් දෙපැත්තට bump කර කර වැඩේ හොඳට කරනවා වගේ. එ‍්කනෙ මේක හදා ගත්ත ගමන් අරකෙන් දැම්මෙ නේද. එළ කැරි ඔන්.
    උබ පිලිගන්නවන්ම් පිලිගනින්. මම පිරමිඩ කරන එකෙක්නම් මට හෙන ගහන්න ඔනෙ. මම මේක දැම්මෙ අහුවන්න නියමිත උන්ව බෙරගන්න මිස වෙන රෙද්දකට නෙමේ. අනික මේකට නිකන් join වෙන්නත් බැ. මම referall දාලත් නැ
     
    pakaya_new

    Member
    Aug 9, 2023
    24
    22
    3
    araka ban une ai
    Danne na bn, ban une na eka. patta slow. someting went wrong kiyala enawa.

    මෙන්න යාලුවෙ ඊලගට Viral වෙන අලුත්ම පිරමීඩෙ.. දෑන් බිම් මට්ටමින් ඔලුව උස්සන්න පටන් අරන් තියෙන්නෙ..
    https://mtgroup.biz

    මෙච්චරකල් ආව අනික් පිරමීඩ වලට වඩා වාසි වෑඩී..

    - අනික් හෑම පිරමීඩෙම අලුත් එවුන් join කරද්දි හම්බෙන්නෙ One Time Commission එකක්.. එත් මෙකෙ අලුතින් එන එකාට අවුරුද්දක් යනකන් හම්බෙන ආදායමෙන් කොටසක් උඩ ඉන්න එකාට හම්බෙනවා.. කොහොමද ඒක

    - මෙකට නිකන් ගිහින් join වෙන්න බෑ. අනිවා referral link එකකින් යන්න ඔනෙ..

    ---------------------------------

    අනික් හෑම පිරමීඩෙම වගේ මුනුත් කියන්නෙ Trading වලින් ගෙවන්නෙ කියලා.. අනේ අපි නොදන්න Trading

    Puluwan kenek innawanm central bank 1ta report karala pinak karaganna..

    MEKA patan aran thiyenne ONMAX DT karala kela wechcha anathayo tikak kiyala thamai aranchi..
    ------ Post added on Aug 9, 2023 at 4:54 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    Ow bn site kattak atawagannawath bari unne trading karala anik unatath gewanne :lol:

    Uba mawath dannawa,, mage kalin account serama block una Taroge seen ekatai, Endygayamawa ban karapu ekatai kata arala.
    ------ Post added on Aug 9, 2023 at 4:23 PM
    බොරු දාන්න එපා යකෝ ඒ සීන් එකට වෙන උන්ව බෑන් උන් නෑ. තෝ මේ මගුල උස්සන්මයි ඇවිත් තියෙන්නේ. ඊළග ලොකුම එක වෙනම නමක් තියෙන එකක් ඔය mt එකට පස්සේ.

    @Hyaenidae උබට මතකද වෙන බෑන් උන එකෙක්.
     
    pakaya_new

    Member
    Aug 9, 2023
    24
    22
    3
    බොරු දාන්න එපා යකෝ ඒ සීන් එකට වෙන උන්ව බෑන් උන් නෑ. තෝ මේ මගුල උස්සන්මයි ඇවිත් තියෙන්නේ. ඊළග ලොකුම එක වෙනම නමක් තියෙන එකක් ඔය mt එකට පස්සේ.

    @Hyaenidae උබට මතකද වෙන බෑන් උන එකෙක්.

    https://elakiri.com/threads/වැලකිරි-මිතුරු-මිතුරියනි-taro-වෙනුවෙන්-පෙරට.2107956/
    Me thread eka dapu eka banned
     
    pakaya_new

    Member
    Aug 9, 2023
    24
    22
    3
    මොනවා වුණත් දෙපැත්තට bump කර කර වැඩේ හොඳට කරනවා වගේ. එ‍්කනෙ මේක හදා ගත්ත ගමන් අරකෙන් දැම්මෙ නේද. එළ කැරි ඔන්.

    බොරු දාන්න එපා යකෝ ඒ සීන් එකට වෙන උන්ව බෑන් උන් නෑ. තෝ මේ මගුල උස්සන්මයි ඇවිත් තියෙන්නේ. ඊළග ලොකුම එක වෙනම නමක් තියෙන එකක් ඔය mt එකට පස්සේ.

    @Hyaenidae උබට මතකද වෙන බෑන් උන එකෙක්.

    Indaretanm samaharawita mathaka athi. USD ekata aragaththa araganillata e kale.
    https://elakiri.com/search/2314216/

    address eka balapanko "C. Los Sisimiles, San Salvador, El Salvador"
    Kari poyi karayo ban.. lankawe mee harak wahi wahala nisane mehema wela thiyenne.
    ------ Post added on Aug 9, 2023 at 5:15 PM
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    I was scrolling down to see what their customers say about them. And their customers have nothing to say!! :lol::lol:

    View attachment 211796
    Screenshot 2023-08-09 at 5.19.01 PM.png