අලුත්ම මනාපේ කාටද? New update ❌🛑

ජන්දේ දෙන්නේ

  • Total voters
    119
  • Poll closed .

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    දැන් දෙමෙල්ලු ටිකයි, මුස්ලිම් ටිකයි සජියට සපෝට් නිසා සහ දම්මික පොහොට්ටුවෙන් ඉල්ලන නිසා ජන්ද පදනම ටිකක් ට්විස්ට් වෙලා වගේ කියලා හිතෙනවා. කරමුද බලන්න අප්ඩේටඩ් වෝට් එකක්. ෆේක් එපා. වෝට්ස් පෙන්න දාන්නේ..
    මේ පෝල් එක දිනන කෙනාම ජනාධිපති වුනොත් පට්ට සතුටක් එයි මටත්.
     
    • Like
    Reactions: buddikagayan

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,577
    124,888
    113
    දෙහිවල
    සොදුරු සජිත් !!!

    War Attack GIF by Warner Bros. Pictures
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බාල්දි කිහිපෙක තියෙනවා පැණි සහ ගූ

    දූපතක අතරමං වෙලා ඉන්න එවුන්ට කූඩයක් දිලා කියනවා අර බාල්දි වලින් උඹලා කන්න කැමති එක ජාතියක් දාගෙන වරෙල්ලා කියලා.

    දූපතේ පැණි කන්න කැමති එවුන් බහුතරයක් හිටියොත් හොදයි.

    නැත්තං වෙන්නෙ ජන්දෙ කාටුගාන සහ ජන්දෙ නොදෙන එවුන් ඇතුලු බොකයලා සෙට් එක නිසා දූපතටම ගූ කන්න.

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බාල්දි කිහිපෙක තියෙනවා පැණි සහ ගූ

    දූපතක අතරමං වෙලා ඉන්න එවුන්ට කූඩයක් දිලා කියනවා අර බාල්දි වලින් උඹලා කන්න කැමති එක ජාතියක් දාගෙන වරෙල්ලා කියලා.

    දූපතේ පැණි කන්න කැමති එවුන් බහුතරයක් හිටියොත් හොදයි.

    නැත්තං වෙන්නෙ ජන්දෙ කාටුගාන සහ ජන්දෙ නොදෙන එවුන් ඇතුලු බොකයලා සෙට් එක නිසා දූපතටම ගූ කන්න.
    අර බාල්දියෙ පැණිම තියේ කියල ශුවර්ද :lol: පැණි කියල හිතන් අශූචි කාල උඹල මේව කෑවෙ නෑ කියල කියද්දි අවුල් නැද්ද
     
    • Haha
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අර බාල්දියෙ පැණිම තියේ කියල ශුවර්ද :lol: පැණි කියල හිතන් අශූචි කාල උඹල මේව කෑවෙ නෑ කියල කියද්දි අවුල් නැද්ද
    එහෙම වුනා. ගියපාර මම වගෙ එවුන් ගෝටට දීලා.