දැන් දෙමෙල්ලු ටිකයි, මුස්ලිම් ටිකයි සජියට සපෝට් නිසා සහ දම්මික පොහොට්ටුවෙන් ඉල්ලන නිසා ජන්ද පදනම ටිකක් ට්විස්ට් වෙලා වගේ කියලා හිතෙනවා. කරමුද බලන්න අප්ඩේටඩ් වෝට් එකක්. ෆේක් එපා. වෝට්ස් පෙන්න දාන්නේ..
මේ පෝල් එක දිනන කෙනාම ජනාධිපති වුනොත් පට්ට සතුටක් එයි මටත්.
මේ පෝල් එක දිනන කෙනාම ජනාධිපති වුනොත් පට්ට සතුටක් එයි මටත්.
පැණි කියල හිතන් අශූචි කාල උඹල මේව කෑවෙ නෑ කියල කියද්දි අවුල් නැද්ද