අලුත්ම රස්සා

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ලංකාවේ පිළිගත් ආයතන වල ඇති පුරප්පාඩු පිරවීම සදහා දැන් නවක සේවකයින් බදවාගනු ලැබේ
    .:yes:


    1.ශ්‍රී ලංකා ටෙලිකොම්

    2.ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව

    3.ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව

    4.සිලෝන් බිස්කට් සමාගම



    අධ්‍යාපන සුදුසුකම් අනුව අතනතුරු වල ස්වභාවය වෙනස් වේ !:shocked:

    ඉහත ආයතන වල සේවක පුරප්පාඩු ඇති බැවින් ඉක්මන් කර අයදුම් කරන්න ..:D:D




    රැකියාවේ ස්වභාවය​


    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:










    1. ශ්‍රී ලංකා ටෙලිකොම් -

    රැකියාව - 8.30 පෙ.ව සිට 6.00 ප.ව දක්වා දුරකතනයේ ඇසෙන (රින්ග් ටොන්) බීප් බීප් නාදය නොකඩවා කටින් පිට කිරීම .. :cool::cool:

    වැටුප් - ආකර්ශනීය වැටුපක් ලබාගත හැකි :eek::eek:



    2. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව -

    රැකියාව - 8.30 පෙ.ව සිට 4.00 ප.ව දක්වා පාරිබෝගිකයිට මුද්දර ඇලවීම සදහා (දිව ) එලියට දාගෙන සිටීම :D:D

    වැටුප් - ආකර්ශනීය වැටුපක් ලබාගත හැකි :)


    3. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව -

    රැකියාව - 8.30 පෙ.ව සිට 12.00 ප.ව දක්වා කඩින් කඩ (NO signal tone ) එක කටින් පිට කිරීම ;);)

    වැටුප් - ආකර්ශනීය වැටුපක් ලබාගත හැකි :)


    4. සිලෝන් බිස්කට් සමාගම -

    රැකියාව - 9.00 පෙ.ව සිට 08.00 ප.ව දක්වා මාරි බිස්කට් වලට හිල් විදීම :eek:

    වැටුප් - ආකර්ශනීය වැටුපක් ලබාගත හැකි;)


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නියම ජොබ් ටික නේද ???? හොදයිනම් කොමෙන්ට් රෙප් දෙන්න ;););););)