අලුත්ම වතුර මෝටරයට කෙල වෙලා?

eksudda

Well-known member
  • May 25, 2017
    5,573
    3,148
    113
    ට්‍රිප් එක යනවා කියන්නේ. Current leakage එකක්. දන්න කෙනෙකුට පෙන්නලා බලන්ට...
     
    • Like
    Reactions: Dr.Amdan

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43

    CHK WATER SEAL IN THE MOTOR. MOTOR REWIND KARANA THANAKATA DENNA
    ------ Post added on Apr 26, 2024 at 11:54 PM
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ubata wiring gena knowledge ekak thiyeda? yaluwek innawada basic hari danna? podi deyak karala oka hariyatama dana ganna puluwan motar awul da nathinam mam ara kiwa 5a or 15a wall socket ekak nathi kama da kiyala..

    mechcharai karanna thiyenne direct wire ekak adapan meter board eken temporary motor eka gaawata.. eeta passe trip eka kohomath off wenne naa.... ithin...dan motor eka dapan ... run karala balapan hodata duwanawada awulak nathiwa kiyala...

    oka tamai koi waddek unath trip off wena gewal wala temporary karala balanne mulinma... device eka hariyata wada karanwa nam ee kiyanne trip wenne ekko earth , or 5a or 15a wall socket and wire nathi nisa....
    Ochchara one na ban, water pump eka hoda rubber carpet ekak udin nikan tiyala motor eka on karal abaluwa nam hari earth leakage kiyla off wenne na ethakota

    mu trip wenne rccb ekada mcb ekada kiyala kiyalawath na, Rccb trip wenavanam leakage mcb eka nam overload maybe bad bearings or rated performance na motor eke time to get the warrenty

    මට ඉලෙක්ට්‍රික් වැඩ තේරෙන්නේ නෑ බන්.

    වෙන සොකට් එකකට ගහලා බලනවා හෙට.ඒත් නැත්නම් මාරු කරනවා.


    ඔය එකෙක් රෙකම්න්ඩ් කලාමයි ඕක..මිල නම් 50කට කිට්ටුයි හැබැයි 1HP එකක්
    ------ Post added on Apr 26, 2024 at 11:08 PM
    Shapoo Amdan uba nam yanna epa ehenam api kiuwa ewa test karanna, uba aduma gane motor eka duwana welavata gedara tap walin wathura bonna wath yannepa.. oka professional kenek genalla pennapan. and uba TRIP wenava kiyannae RCCB ekakda MCB ekakda balapan mulinma 🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️ eeya yako thota amdan kiyanawatath padui.
    ------ Post added on Apr 27, 2024 at 1:04 AM
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    Water Pump eke aniwa Earth wire ekak enwa,
    ethana idan hoda 3core wire ekak 15Amp socket ekakata dena eka thama reccomended,

    e 15Amp socket eka MCB ekata/Fuse ekata yankan thiyennath one 15Aamp thick wire ekak.
    ethkota thama leda adu,

    leakage wena current ekak thiye nam Earth eka thiyenne ekata,

    mama gedara dala thiyenenth 1HP S-Loan motor ekak ekka oya wage setup ekak.
    thama henayak na,
    weda,
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අන්දල සොලෙස් කට්ටක් ඇගෙ ගහල වගෙ :rofl:
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඔහොම සීන් එකක් වෙලා තිබ්බා අදුරන එකෙක්ටත් 15A ඕනෙ බඩුවකට නෝමල් ප්ලග් එකකින් කරන්ට් එක දීලා හිටපු ගමන් ට්‍රිප් ස්විච් එක ගියත් ආපහු ඔන් කරල දාල අන්තිමට ගෙදර ගිනිගත්තා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අඩේ මට ඊයේ කිරිය පැත්තේ එන්නේ නැතුව ඉන්න තිබ්බේ :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ට්‍රිප් එක යනවා කියන්නේ. Current leakage එකක්. දන්න කෙනෙකුට පෙන්නලා බලන්ට...
    මාරු කරලා බලනවා බන්.16A සොකට් එකකිනුත් දීලා බැලුවා දැන්.ඒත් ඔෆ් වෙනවා
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔය ඉලෙක්ටිරික් සම්බන්ධ වැඩවලට තමන් හොදටම දන්නවනම් ඇරෙන්න මකබාස් වැඩ නම් කරන්න යන්න එපා. හොදම දේ අදාල වැඩේට ඒ සම්බන්ධ හොදටම දන්න මනුස්සයෙක් ගෙන්නල හරියට වැඩේ කරගන්න එක. ඒකට යන වියදම ඉතුරු කරගන්න මකබාස් වැඩ කලා වගේ නෙමෙයි අන්තිමට ඕව හිතන්නෙ නැති පැතිවලට ගිහින් විද දරාගන්න බැරි පාඩු වෙලා නවතින්න පුලුවන්. එහෙම වෙච්ච සිද්ධි කොච්චර තියෙනවද. මමනම් ඔය වගේ අවදානමක් ඇතිවෙන්න පුලුවන් දේවල් වලට සමහර විට යමක් දන්නව වුනත් අරක මේක කරපන් කියල කවදාවත් කාටවත් උපදෙස් දෙන්න යන්නෙ නෑ. කොච්චර වුනත් අපි ස්පෙශලයිස් වෙච්ච දෙයක් ඇරෙන්න අනිත්ව ඔක්කොම අපි 80% ක් වත් ඉගෙනගෙන පලපුරුද්දෙන් කියන දේවල් නෙමෙයිනෙ.

    52000ක් මෝටරයට වියදම් කල වෙලේ තව 5000ක් හරි දීල මෝටර් සම්බන්ද ටෙක්නීශන් කෙනෙක් ගෙනල්ල වැඩේ හරියට කරගන්න. සොලෙක්ස් එකට කතාකලොත් ඒගොල්ලොම සමහරවිට හොද ටෙක්නීශන් කෙනෙක්ව රෙකමන්ඩ් කරන්නත් බැරි නෑ.
     
    • Like
    Reactions: Dr.Amdan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ට්‍රිප් එක ඔෆ් වෙන්නේ කරන්ට් එක ගන්නවා වැඩි උනාම නෙවි ලීක් එකක් නිසා. මෝටරෙන් අර්ථ එකට ලීක් උනොත් ට්‍රිප් ඔෆ් වෙනවා. කරන්ට් එක වැඩි නම් බ්‍රේකර් ඔෆ් වෙන්නේ.

    මෝටර් එකේ ලීක් තිනවද කියල බලන්න පුළුවන්
    වතුර ගිහින් වෙන්නත් පුළුවන්
    එත් දිගටම එහෙම වෙනවා කියන්නේ වයින්දින් වල පොඩි ලීක් එකක් ඇති
    වොරන්ටි තියේ නම් දැන්ම උන්ට කියන එක හොදයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ට්‍රිප් එක ඔෆ් වෙන්නේ කරන්ට් එක ගන්නවා වැඩි උනාම නෙවි ලීක් එකක් නිසා. මෝටරෙන් අර්ථ එකට ලීක් උනොත් ට්‍රිප් ඔෆ් වෙනවා. කරන්ට් එක වැඩි නම් බ්‍රේකර් ඔෆ් වෙන්නේ.

    මෝටර් එකේ ලීක් තිනවද කියල බලන්න පුළුවන්
    වතුර ගිහින් වෙන්නත් පුළුවන්
    එත් දිගටම එහෙම වෙනවා කියන්නේ වයින්දින් වල පොඩි ලීක් එකක් ඇති
    වොරන්ටි තියේ නම් දැන්ම උන්ට කියන එක හොදයි
    Un kiyanne wire wala awulak kiyala
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අලුත්ම සොලෙස්ක් 1HP පොම්පයක් ගෙනත් හයි කරලා තාම මාස 3ක් වත් ගියේ නෑ.දැනට සතියක වගේ ඉදන් මේකේ ලෙඩක් ආවා.ඕන් කරලා මිනිත්තුවක් 2 වගේ යද්දී ටිප් ස්විච් එක ඔෆ් වෙන්න වුනා...වයර් එකේ අවුලක් කියලා හිතලා ඒක අයින් කරලා මල්ටි ප්ල්ග් එකකින් දුන්නා(ඔරේන්ජ් 7 මීටර් එකක්) එතකොට මෝටරය වැඩ.ටැංකිය පිරිලා යනකම් දිගටම මෝටරය වැඩ.

    අදත් ඒ විදියටම දුන්නා.මෙන්න ඕන් කරලා මිනිත්තුවක් යන්න කලින් දැන් ටිප් එක ඕෆ් වෙනවා.

    මෝටරයට කෙල වෙලා ද ?

    එකෙක් නම් කිව්වා මෝටරය කරන්ට් එක අදිනව වැඩි කතාව.ගලවලා ටෙස්ට් කරලා බලලා නෙමෙයි පිටින් බලලා කිව්වේ. ඒක වෙන්න පුලුවන්ද අවුල.

    ජිනසේන එකට පස්සේ හොඳම සොලෙක්ස් හින්දා ඕක අරන් ආවේ..ඕක විතරලු සොලෙස්ක් 1HP පොම්ප තිබ්බේ.දැනුත් ස්ටොක් නැත්නම් ජිනසේන නැතුව වෙන ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකකුත් කියහල්ලාකෝ..
    අවුලක් තියෙනවා නම් උන්ට කෝල් එකක් දීලා හදව ගනින්