අලුත්ම වතුර මෝටරයට කෙල වෙලා?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    erath lekage එකක් පුතා. අදයි අර්ත් එක හරියට වැදිලා ඇත්තේ. මෝටරේ හොඳ කමට කේසින් එකෙන් ලීක් නැහැ වගේ. වොරන්ටි ඇතිනේ මාරු කරන්නග
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.වොරන්ටි නම් තියෙනවා. මාරු කරන්න තරම් අවුල් ගිහින්ද ඒ කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    මොටරේ තෙමුනද සර්කිට් එකට වතුර ගිහින්ද දන්නේ නා

    දැම්මහම සද්දේ වෙනස්ද වෙනද ආපු සද්දේ නෙවෙයිද?
     
    • Like
    Reactions: kinkon and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් බන් වෙන ලයින් එකක් දුන්නම වැඩනම් මොටරේ ඖලක් නෙවෙයිනේ ?
    එකම වෝල් සොකට් එකෙන් දුන්නේ දිගටම.

    මල්ටියෙන් දවස් 3ක් විතර දුන්නා.ටැංකිය පිරෙනකම් දිව්වා.අද තමයි අවුල ආවේ.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Any.key

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.වොරන්ටි නම් තියෙනවා. මාරු කරන්න තරම් අවුල් ගිහින්ද ඒ කියන්නේ.
    ඇතුලේ ශෝට් එකක් වගේ බන්. ට්‍රිප් එකනේ යන්නේ. ඒ කියන්නේ ලයිව් එකෙයි නියුටල් එකෙයි කරන්ට් එක සමාන නැහැ. පේන විදිහට අරත් එක හරහා තමා ලීක් වෙන්නේ. මොටරේ තියලා තියෙන්නේ රබර් මොකක් හරි උඩද? අර මල්ටිය ගහද්දි අර්ත් එක හරියට කනෙක්ට් වෙලා නැහැ. ඒකයි වැඩ කලේ දැන් වැඩ නැත්තේ ඒකයි. දැන් හරියට වැදිලා ඇති. ඕකේ අර්ත් වයර් එක ගලවලා දුවලා බලන්නකෝ. වතුර මෝටරේ වැඩි වෙලා දුවන්නේ නැත්නමි ටූකෝර් එකත් ඇති. මම සැහෙන කාලයක් දිව්වා එහෙම. කෝකටත් මාරු කරන එක ඇඟට ගුනයි දෙපැත්තෙන්ම.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එකම වෝල් සොකට් එකෙන් දුන්නේ දිගටම.

    මල්ටියෙන් දවස් 3ක් විතර දුන්නා.ටැංකිය පිරෙනකම් දිව්වා.අද තමයි අවුල ආවේ.
    wall socket eka 5a or 15a ekak da dan godak electric badu gahapu gaman trip yanawa... hethuwa issara wiring karaddi normal widiyata karala thiyena nisa.... mata nam hithenne ehemai... ape gedaradath loku 5kg rice cooker ekak gahanna ba... trip eka off wenawa...
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොටරේ තෙමුනද සර්කිට් එකට වතුර ගිහින්ද දන්නේ නා

    දැම්මහම සද්දේ වෙනස්ද වෙනද ආපු සද්දේ නෙවෙයිද?
    සර්කිට් එක නම් තෙමුණේ නෑ.වහලා තිබ්බේ..හයි කරන දවස්වල බට සෙට් වෙන හරිය නම් තෙමුණා

    සද්දේ නම් ගෙනාපු දවස්වලත් තිබ්බා..හයි කරපු එකාත් මොකුත් කිව්වේ නෑ.

    ලෙඩේ ආවට පස්සේ නම් එකෙක් කිව්වා සද්දේ වැඩියි,කරන්ට් එක අදිනවාත් වැඩි කියලා..මාරු කරන්න කිව්වා.

    19amp breaker එකක් ගහලා හොඳ 2core wire එකකින් power එක දියන්. Multi plug ලබ්බවල් විසි කරපන්
    මේක නේද ?https://hardwaremart.lk/product/wir...at-twin-wire-1-5mm2-kelani-cables-fire-guard/
    ------ Post added on Apr 26, 2024 at 10:50 PM
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එකම වෝල් සොකට් එකෙන් දුන්නේ දිගටම.

    මල්ටියෙන් දවස් 3ක් විතර දුන්නා.ටැංකිය පිරෙනකම් දිව්වා.අද තමයි අවුල ආවේ.
    එතකොට ඒ මල්ටියත් ගැහුවේ අර වෝල් සොකට් එකටමද?

    wall socket eka 5a or 15a ekak da dan godak electric badu gahapu gaman trip yanawa... hethuwa issara wiring karaddi normal widiyata karala thiyena nisa.... mata nam hithenne ehemai... ape gedaradath loku 5kg rice cooker ekak gahanna ba... trip eka off wenawa...

    එහෙනම් අර දවස් තුන හොඳට දුවන්න විදිහක් නෑනේ ?

    මොටරේ ඖලක්ම වගේ තමයි
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇතුලේ ශෝට් එකක් වගේ බන්. ට්‍රිප් එකනේ යන්නේ. ඒ කියන්නේ ලයිව් එකෙයි නියුටල් එකෙයි කරන්ට් එක සමාන නැහැ. පේන විදිහට අරත් එක හරහා තමා ලීක් වෙන්නේ. මොටරේ තියලා තියෙන්නේ රබර් මොකක් හරි උඩද? අර මල්ටිය ගහද්දි අර්ත් එක හරියට කනෙක්ට් වෙලා නැහැ. ඒකයි වැඩ කලේ දැන් වැඩ නැත්තේ ඒකයි. දැන් හරියට වැදිලා ඇති. ඕකේ අර්ත් වයර් එක ගලවලා දුවලා බලන්නකෝ. වතුර මෝටරේ වැඩි වෙලා දුවන්නේ නැත්නමි ටූකෝර් එකත් ඇති. මම සැහෙන කාලයක් දිව්වා එහෙම. කෝකටත් මාරු කරන එක ඇඟට ගුනයි දෙපැත්තෙන්ම.
    කොන්ක්‍රීට් එක උඩ ඇණ දාලා සෙට් කරලා තියෙන්නේ.වයර් දෙකයි බන් දීලා තියෙන්නේ.

    එතකොට ඒ මල්ටියත් ගැහුවේ අර වෝල් සොකට් එකටමද?
    එකම සොකට් එක. 5/15 කියලා මතකයක් නෑ.මාස 2ක් විතර දිව්වේ ඕකෙන් තමයි
    ඒ දවස් තුන හොඳට දිව්වා?
    මල්ටියට ගහපු දවස් 3 විතර දිව්වා ඕෆ් නොවී..අද තමයි ආයේ ඕෆ් වෙන්න ගත්තේ
    අදත් මල්ටියෙන් දුන්නම ඔෆ්ෆ් උනාද

    අද හවස ඉදන් ඕෆ්

    එහෙනම් අර දවස් තුන හොඳට දුවන්න විදිහක් නෑනේ ?

    මොටරේ ඖලක්ම වගේ තමයි
    අනේ මන්දා බන්
    ------ Post added on Apr 26, 2024 at 10:53 PM

    wall socket eka 5a or 15a ekak da dan godak electric badu gahapu gaman trip yanawa... hethuwa issara wiring karaddi normal widiyata karala thiyena nisa.... mata nam hithenne ehemai... ape gedaradath loku 5kg rice cooker ekak gahanna ba... trip eka off wenawa...
    ඒක නම් මතකයක් නෑ.හැබැයි ඉතින් කාලයක් ඔය සොකට් එකේ දිව්වා මෝටරය
    ------ Post added on Apr 26, 2024 at 10:55 PM
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොන්ක්‍රීට් එක උඩ ඇණ දාලා සෙට් කරලා තියෙන්නේ.වයර් දෙකයි බන් දීලා තියෙන්නේ.

    එකම සොකට් එක. 5/15 කියලා මතකයක් නෑ.මාස 2ක් විතර දිව්වේ ඕකෙන් තමයි

    මල්ටියට ගහපු දවස් 3 විතර දිව්වා ඕෆ් නොවී..අද තමයි ආයේ ඕෆ් වෙන්න ගත්තේ

    අද හවස ඉදන් ඕෆ්

    අනේ මන්දා බන්
    ------ Post added on Apr 26, 2024 at 10:53 PM

    ඒක නම් මතකයක් නෑ.හැබැයි ඉතින් කාලයක් ඔය සොකට් එකේ දිව්වා මෝටරය
    ------ Post added on Apr 26, 2024 at 10:55 PM
    වොරන්ටි දාහන්
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වොරන්ටි දාහන්
    මාරු කරන්නත් උන් ගාව බඩු තියෙනව්ද දන්නේ නෑ. එහෙම වුනොත් ගන්නේ මොන බ්‍රෑන්ඩ් එකද කියලා බැලුවෙ.. ගෙදර උන් මට එහෙන් අනම් මනම් කියනවා සිංගර් එකක් ගන්නේ නැතුව මේක ගේනවා කියලා..
     
    • Sad
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    19amp breaker එකක් ගහලා හොඳ 2core wire එකකින් power එක දියන්. Multi plug ලබ්බවල් විසි කරපන්
    මේකත් කරලා බලහන් කෝකටත්
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකත් කරලා බලහන් කෝකටත්
    මට ඉලෙක්ට්‍රික් වැඩ තේරෙන්නේ නෑ බන්.

    වෙන සොකට් එකකට ගහලා බලනවා හෙට.ඒත් නැත්නම් මාරු කරනවා.

    Nah lankawe company ekak..unge site eken balpan..gedarata awith hadalath denawa
    ඔය එකෙක් රෙකම්න්ඩ් කලාමයි ඕක..මිල නම් 50කට කිට්ටුයි හැබැයි 1HP එකක්
    ------ Post added on Apr 26, 2024 at 11:08 PM
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලගදි ආපු එකක්ද

    ubata wiring gena knowledge ekak thiyeda? yaluwek innawada basic hari danna? podi deyak karala oka hariyatama dana ganna puluwan motar awul da nathinam mam ara kiwa 5a or 15a wall socket ekak nathi kama da kiyala..

    mechcharai karanna thiyenne direct wire ekak adapan meter board eken temporary motor eka gaawata.. eeta passe trip eka kohomath off wenne naa.... ithin...dan motor eka dapan ... run karala balapan hodata duwanawada awulak nathiwa kiyala...

    oka tamai koi waddek unath trip off wena gewal wala temporary karala balanne mulinma... device eka hariyata wada karanwa nam ee kiyanne trip wenne ekko earth , or 5a or 15a wall socket and wire nathi nisa....
     
    ඔය මගුල් කරන්න ගිහින් නහින්න බෑ බන්

    වෙන සොකට් එකකට ගහලා බලනවා.වෙන කරන්න දෙයක් නෑ.