අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,063
    13,938
    113
    126
    Hogwarts
    nice work!

    paint weda walata mask ekak ganin . oka power madi.

    1. car eke pod kotayaka wedila hirila tiyenawa sudu irak wage , kohomada resotore karanne?
    2. headlight parana weddi ara cloudy unama restore kare kohomda?
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    nice work!

    paint weda walata mask ekak ganin . oka power madi.

    1. car eke pod kotayaka wedila hirila tiyenawa sudu irak wage , kohomada resotore karanne?
    2. headlight parana weddi ara cloudy unama restore kare kohomda?
    1.මුලින් කම්පවුන්ඩ් පොලිශ් කරල බලන්න. ඒකට මැකිල අඩුවෙලා යයි.
    එහෙම නැත්තං, ගැඹුරට හීරිලා වගේනං පේන්ට් ජොබ් එකක් කරන්න වෙනන.

    2.ඕකනං ඊසි කේස් එකක්...
    800, 2000 කොල වලින් වෙට් සෑන්ඩ් කරල, බ්‍රාසෝ දාල පොලිශ් කරන්න. අන්තිමට වැක්ස් එකක් අල්ලන්න.
    හැබැයි මාස තුන හතර යද්දි ආයෙ ටික ටික ෆේඩ් වෙන්න බලනව.

    ස්ථිර විසඳුමනං, 2000 කොලෙන් සෑන්ඩ් කරාට පස්සෙ 2k ක්ලියර් කෝට් එකක් ගහන එක හොඳ බ්‍රෑන්ඩ් එකකින්.

    මම මේපාර ඒ ට්‍රීට්මන්ට් එක දුන්න.
    මේ වීඩියෝ එකේ මුල ලයිට් එක සුදු පාටට පේන්නෙ 2000න් කපල තියෙනකොට, ක්ලියර් එක එක උඩ ගැහුවම ගාණට එනව...