අලුත්ම විශ්වාසදායී PTC අඩවිය

Mcalle

Member
Jan 22, 2015
160
5
0
අලුත්ම විශ්වාසදායී PTC අඩවිය

ඔන්න යාලුවනේ මට සුපිරි සයිට් එකක් සෙට්වුනා. මේකත් paidverts වගේම තමයි. Cashout කරන්න තියෙන්නෙ $5න්. මේක ගැන වැඩිය කියන්න දෙයක් නැහැ,හැමෝම paidverts දන්න නිසා.
හැබැයි මේකෙ ads එන්න පටන් ගන්නෙ bap 1600ක් උනාම.
දවසටbap 420ක් එනවා.ඒක නිසා දවස් 4න් පුලුවන්.
මේ සයිට් එකේ මම reg උනේ දවස් 4ට කලින්.


මම group 1කේ ඉන්නෙ.bap group බෙදෙන්නෙ මෙහෙමයි.
5db6a2af8c2c5e886537b2860e43b07f.jpg




මෙන්න grouo අනුව ads එනහැටි
1a7005712a26755f84f870f64bf50b38.jpg


දැන් හිතෙනවා නේද මේක paidverts වලට වඩා සුපිරියි කියලා.
මේකෙ bap1=$0.001ක් වෙනවා.
$1 adpack එකකින් bap 3120ක් ලැබෙනවා.
Paidverts වගේ catchap ගහන්න ඕනිත් නැහැ. Ad එකක් තත්පර20යි බලන්න ඕනි.
මේකෙ payza, perfect money, bitcoin වලට විතරයි support කරන්නෙ දැනට.
එහෙනම් ඉතින් කට්ටිය reg වෙලාම බලන්නකෝ.

Register වෙන්න මේ ලින්ක් එක click කරන්න www.trafficollect.us/index.php?ref=mcalle528