දැන් කැඩුවොත් වැරදි , නොකර හිටියොත් ඒවාට උදව් සපයනවා කියයි , මොකක් ද කරන්න කියන්නේ ?
දැන් කැඩුවොත් වැරදි , නොකර හිටියොත් ඒවාට උදව් සපයනවා කියයි , මොකක් ද කරන්න කියන්නේ ?
අලුත්ම සෙල්ලම..
එළියෙ වාහන ගොඩයි..
![]()
ඇතුලෙ හිස් පුටු ගොඩයි..
![]()
අපිට රැවටෙන්නද කියන්නෙ නානා..
මැරුනේ අපේ උන්, එකේක් කතාකරේ නෑ, ඇමතිලා
මංත්‍රිලා හිනාඋනා උන්ට මැරිච්ච මිනිස්සු විහිලුවක් උනා.
තම්බි කඩ පාඩු ලබද්දි උන්ට කිරි එරුනා.
![]()
![]()
පල්ලිය කැඩුවා කියලා අපි හම්බ කඩෙන් බදු ගන්න ඕනෙද? අදාල නෑනේ

What a stupid idiot you are. Before sharing these posts try to learn the difference between the constitution and customary laws.
සාමාන්‍ය මිනිස්සු වගේ හිටපන් වෙන වෙන ගේම් ගහන්නෙ නැතුව, බොරුවට නිදාගෙන ඉන්න උන්නෙ ඇහැරවන්න අමාරු ඒ වගේ තමා දැන් නානල ටිකත්.දැන් කැඩුවොත් වැරදි , නොකර හිටියොත් ඒවාට උදව් සපයනවා කියයි , මොකක් ද කරන්න කියන්නේ ?
palli kadana one na. pansal enda one na. pahan patthu karanda one na. wesak kudu hadanda one na.
anith minissunge agamata garu karanda purudu wenda kiyapan
rate podu neethiyata awanatha wenda kiyapan.
arabu sanskruthiya amathaka karala sri lankika wenda kiyapan
wenama kama hoyanne nathuwa hamoma kana kama kanda purudu wenda kiyapan
hamoma salli dana bankuwata yanda purudu wenda kiyapan
nikan dekai panahe labbawal karala wadak na.
What a stupid idiot you are. Before sharing these posts try to learn the difference between the constitution and customary laws.
1) මේවා නම් අනවශ්‍ය වැඩ තමා නමුත් නිකම්ම සිටියොත් කිසි සමගියක් නෙහැ කියන පිරිසත් සිටිනවා
නිකම්ම ඉන්න එක හොඳයි පල්ලි කඩනව කියල මිටියක් අරන් ගිහින් බොරුව කරනවට වඩා. අනික අපි මුස්ලිම් මිනිස්සුන්ට පල්ලි කඩපල්ල කිව්වෙ නෑ. කිව්වෙ ඔය පෝස්ට් එකේ තියෙන අනිත් දේවල් කරපල්ල කියල. ඒව කරන්නෙ නැතුව බොරු බයිල ගහල වැඩක් නෑ. අනික තවුහීද් ජමාත් පල්ලි කඩනව නම් අපිත් කැමතියි. මම නම් කඩපු පල්ලියක ෆොටෝ එකක්වත් දැක්කෙ නෑ. ඔය දැකපු ෆොටෝ එකක් මටත් එවන්න පුලුවන්ද?
පල්ලි කැඩිල්ල පැත්තකින් තියමු. කෝ ඔය මිනිස්සු කියනවද අබ්දුල් රාසික් අත් අඩංගුවට ගන්න කියල? තවුහීද් ජමාත් සංවිදානෙ තහනම් කරන්න කියල? මුස්ලිම් මංත්‍රීල ඇමතිල ගෙන් ප්‍රශ්න කරන්න කියල. හැම සතියෙම පල්ලි වලට යන/ හැම මගුලටම පල්ලිය බදාගන්න ඔය මිනිස්සුන්ට බැරි ඇයි පල්ලියෙන්ම ඒකට සංවිධානය වෙන්න?
2) උබ කියන්නේ හරියට සෑම මුස්ලිම් කෙනෙක් ගරු කරන්නේ නෙහැ කියලනේ , නාහෙට අහන්නේ නැති මිනිසුන් ඕන ආගමක ඉන්නවා , අන්න ඒ මිනිසුන් අනිවාර්යෙන් අන් ආගම් වලට ගරු කරන්න පුරුදු කරන්න ඕන
හරි
3) අනිවාර්යෙන්
ඒ කියන්නෙ ශරියා/ මුස්ලිම් නීති එපා කියන්න කියලා.
4) ඔව් එක ඇත්ත , මේක පොඩි කාලේ ඉදන්ම පුරුදු කල යුතු දෙයක් , පාසලෙන් එලියට යන පුද්ගලයා භික්ෂු වහන්සේ කෙනෙක් ට father කෙනෙක් ට ගරු කරන පුද්ගලයෙක් විය යුතු , ශ්‍රී ලාංකීය හැගීම තියන මුස්ලිම් අයත් සිටිනවා
ඕක ම්ං හිතන්නෙ ඔයා පටලවගෙන. අරාබි සංස්කෘතිය එපා කියන්නෙ අරාබියේ දේවල් අපිට එපා කියලා. බුර්කා, නිකාබ්, ශරිය නීති, හලාල් කෑම, අරාබි පාසල්, අරාබි භාශාව, මුස්ලිම් බැංකු.....
5) මෙතැන ඔබ කතා කරන්නේ හලාල් කියන ප්‍රශ්නේ නිසානේ , හලාල් අදාළ වන්නේ මාංශ අහාර සදහා , හලාල් කියන දේ පැහැදිලි තේරුම දාන්නම් , අනෙකුත් දේවල් සාමානය යි
හලාල් ඒ ගොල්ලො කෑවට අපිට අවුලක් නෑ. අපිට ඒ ගොල්ලො වෙනුවෙන් හලාල් වලට ගෙවන්න බෑ කියන එකයි කියන්නෙ. අපි මොකටද ත්රස්තවාදීන්ට/ පල්ලි හදන්න / මුස්ලිම්ස් ල නඩත්තු කරන්න සල්ලි දෙන්නෙ? එයාලට හලාල් වගේම අපිට හලාල් නැති කෑම ඉල්ලන්නත් අයිතිය තියෙනවා.
6)මෙතන පොලිය කියන දෙය ඉස්ලාම් ආගමේ තහනම් , පොලියට ගන්න වත් දෙන්න වත් තහනම් කරලා තියෙන්නේ , ඒ කුමක් නිසා ද කිවහොත් දහඩියෙන් හෝ වෙහෙසිලා , නිපුනත්වයක් (තව සාධක ඇත ) මත උපයා ගන්නා දේවල් හැර පුද්ගලයෙක් ගෙන් පොලිය ගසා මුදල් ඉපයීම තහනම් කරලා තියෙන්නේ , ලංකාවේ පොලිය නැති බැංකු කිසිසේත්ම නැත , ඒ නිසා තමා පොලිය නැති ඒවාට ඔවුන් යොමු වෙලා තියෙන්නේ .
පොලියට අකමැතියි කියල වැඩක් නෑ. එහෙනම් එයාලගෙ බැංකු වෙනම තියාගන්න එකයි තියෙන්නෙ deposits උත් එයාලගෙන්ම අරන්. ණය ගන්නකොටත් පොලියක් නැද්ද එතකොට?ඉස්ලාම් ආගමේ තහනම් කියන ඒව පඩයක් තරම් වත් ගනන් ගන්න ඕන නෑ. අපි ඉන්නෙ රටේ නීතියට. ඒකට උඩින්ද ඔය මගුලෙ කුරාණෙ තියෙන්නෙ. පරපණ නැසීම නොකළ යුතුයි කියල බුදු දහමෙ කිවුවට එල්ලුම්ගහ ගේන්න එපා කියනවද අපි?
ඔබ නිකම්ම ඉදලා පුද්ගලයෙක් ගෙන් පොලිය ගන්නා දේ අනුමත කරන පුද්ගලයෙක් නම් ඔබ කියූ කාරණාව නිවැරදියි
ඔය ටිකට අමතරව අරාබි පාසල්, අරාබියෙන් වැඩ කරන ඒව(ඒ කිව්වෙ බෝඩ් ගහන ඒව එහෙම. ගෙවල්වල අරාබියෙන් කතා කරාට අපිට අවුලක් නෑ. ) නැති වෙන්න ඕන.


අපි ඉන්නෙ රටේ නීතියට. ඒකට උඩින්ද ඔය මගුලෙ කුරාණෙ තියෙන්නෙ. පරපණ නැසීම නොකළ යුතුයි කියල බුදු දහමෙ කිවුවට එල්ලුම්ගහ ගේන්න එපා කියනවද අපි?


.