අලුත්ම හිඟා කෑමේ ක්‍රමය.

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    අලුත්ම හිඟා කෑමේ ක්‍රමය.

    බංකොලොත් FB ඇඩ්මින්ලාගේ අලුත්ම හිඟාකෑමේ ක්‍රමය.

    01. තම පිටුවේ ශ්‍රී පාදයට අදාළ කුමන හෝ චායාරුපයක් පලකිරීම
    02 ඉන් පසු මෙසේ පොස්ටුවක් පළකිරීම

    "අනේ මචන්ලා ශ්‍රී පාද කෙස් එක නිසා හම්බයෝ මව රෙපොර්ට් කරලා පේජ් එක බෑන් වෙන්න යන්නේ. හැමෝම like හරි share එකක් හරි දාපල්ලා"
    :lol::lol::lol::lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    FB Account එක delete කරලා දැන් අවරුදු 1 හමාරක් විතර ඇති.
    FB නොයා හිටහං වැඩේ ඉවරයි.. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලයික් අඩු වීම, පොස්ට් රීච් එක අඩු වීම, හිටිගමන් පේජ් එක අතුරුදහන් වීම ඇතුළු හැම එකටම හේතුව **** එයාලගේ අහිංසක පේජ් රිපෝට් කිරීම :yes: ඒකට යුතුකන් දන්න ජාතිමාමක අපේ වගකීම පොස්ට් වලට කමෙන්ට් දාල ශෙයා කරන එක. :yes:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ශ්‍රීපාදය ලඟ ඉඩම මුස්ලිම් එවුන්ට විකුනලා තියෙන්නේ තමන්ගේ පක්ෂයේ එකෙක් බව දැනගත්තම කියන කතාව...

    "ශ්‍රීපාදයට දේශපාලනය ගාවගන්න එපා මචන්. මේක නවත්තන්න අපි හැමෝම පක්ෂ භේදයකින් තොරව එකතු වෙමු"

    :dull::dull:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ශ්‍රීපාදය ලඟ ඉඩම මුස්ලිම් එවුන්ට විකුනලා තියෙන්නේ තමන්ගේ පක්ෂයේ එකෙක් බව දැනගත්තම කියන කතාව...

    "ශ්‍රීපාදයට දේශපාලනය ගාවගන්න එපා මචන්. මේක නවත්තන්න අපි හැමෝම පක්ෂ භේදයකින් තොරව එකතු වෙමු"

    :dull::dull:

    :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ශ්‍රීපාදය ලඟ ඉඩම මුස්ලිම් එවුන්ට විකුනලා තියෙන්නේ තමන්ගේ පක්ෂයේ එකෙක් බව දැනගත්තම කියන කතාව...

    "ශ්‍රීපාදයට දේශපාලනය ගාවගන්න එපා මචන්. මේක නවත්තන්න අපි හැමෝම පක්ෂ භේදයකින් තොරව එකතු වෙමු"

    :dull::dull:

    :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ශ්‍රීපාදය ලඟ ඉඩම මුස්ලිම් එවුන්ට විකුනලා තියෙන්නේ තමන්ගේ පක්ෂයේ එකෙක් බව දැනගත්තම කියන කතාව...

    "ශ්‍රීපාදයට දේශපාලනය ගාවගන්න එපා මචන්. මේක නවත්තන්න අපි හැමෝම පක්ෂ භේදයකින් තොරව එකතු වෙමු"

    :dull::dull:
    :eek::eek::lol: