අලුත්ම ෆැක්ටරිය ආරම්භ කරන වගයි
අලුත්ම ෆැක්ටරිය ආරම්භ කරන වගයි
කිරි බත් කා
කුඩු පටවා
පිරිත් කියා
යමු පෙරටා
ඇස ගැටෙනා
හැම ළඳටා
මොණරු තබා
ගමු මිලටා
උන් නග්ගා
මං බැස්සා
වැව ඉස්සා
දුනි රස්සා
ගුණ වැස්සා
මන්ත්‍රි වුණා
ෆැක්ටේරිය
රජ වූවා
සංකල්පනාව- මාලන් විදානපතිරණ
අලුත්ම ෆැක්ටරිය ආරම්භ කරන වගයි
කිරි බත් කා
කුඩු පටවා
පිරිත් කියා
යමු පෙරටා
ඇස ගැටෙනා
හැම ළඳටා
මොණරු තබා
ගමු මිලටා
උන් නග්ගා
මං බැස්සා
වැව ඉස්සා
දුනි රස්සා
ගුණ වැස්සා
මන්ත්‍රි වුණා
ෆැක්ටේරිය
රජ වූවා
සංකල්පනාව- මාලන් විදානපතිරණ