Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අලුත්ම Gadgematics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. Zipmark Bookmark Book Page

රතු, නිල් කොළ වර්ණවලින් ලබාගත හැකි අපූරු bookmark එක Peleg විසින් නිර්මාණය කර ඇත.

2. Two Person Umbrella

ඔබ ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට තෑග්ගක් දෙන්නට යමක් සොයනවා නම් මෙය හොඳ විසඳුමක්. පුද්ගලයින් දෙදෙනකුට එකවර ගමන්කළ හැකිය.

3. Logitech K810 Illuminated Keyboard

මේ අලංකාර යතුරුපුවරුව bluetooth හරහා උපකරණ රාශියකට සම්බන්ධ කළ හැක. backlit පහසුකම ඇති නිසා ඔබට අඳුරේදී වුවත් පහසුවෙන් භාවිත කළ හැක.

4. Tree Branch Headphone Splitter

ඔබ ලස්සන සින්දුවක් අසා සිටින විට ඔබේ මිතුරාටත් ඒ ගීතය අසන්නට දෙන්නට සිතුනු අවස්ථා ඕන තරම් ඇති. මේ සරල උපකරණය මඟින් විවිධ ear phones හෝ head phones 3ක් හරහා එකවර සංගීතය ශ්‍රවණය කළ හැක.

5. Pivot Power Mini

එක් පුද්ගලයෙක් භාවිත කරන ගැජට් ප්‍රමාණය කෙමෙන් වැඩිවත්ම එකවර උපකරණ කිහිපයක් චාර්ජ් කිරීම සඳහා අවශ්‍ය වන අවස්ථා ඔබට නිතර ඇති වනු ඇති. මේ අපූරූ ඒ වගේම හකුලා කුඩා කළ හැකි උපකරණයෙහි ඔබට සාමාන්‍ය විදුලි outlet 2කුත් USB outlet 2කුත් ඇත.

6. mStand For MacBook

MacBook සඳහාම විශේෂයෙන් නිමවා ඇති මේ සිසිලක පද්ධතිය සහිත ඇලුමිනියම් ආධාරකය නිසා ඔබට ලැප්ටොප් පරිගණකයද ඩෙස්ක්ටොප් පරිගණකයක් ලෙස භාවිත කළ හැකි වේ.

7. Star Wars Cufflinks

Star Wars හි හෙල්මටයක් වැනි මේ කමිස අත්අල්ලු (Cuff-links)

8. Zaryadkus USB Wall Outlet

USB outlets 4ක් සහිත මේ චාජරය පහසුවෙන් ඔබගේ බිත්ති විදුලි කෙවෙනි හා සම්බන්ධ කළ හැකි අතර ජංගම දුරකථන රඳවා තැබීමටත් පහසුයි. එකවර උපකරණ කිහිපයක් සම්බන්ධ කළ හැකි වීමද, උපකරණ රඳවා තැබීමට මේසයක් සෙවීමට අවශ්‍ය නොවීමද මෙහි වාසියකි.

9. Ice Age MacBook Decal

ඔබ MacBook හිමියෙක් නම් ඔබේ Apple සලකුණ අලංකාර කරගන්න අපූරු, ඒ වාගේම ගුණාත්මක ස්ටිකරයකි.

10. Hinoki Memo Cube

අපූරු සටහන් පොතක් වන මෙය ජපානයේ නිපැයුමකි. ඔබගේ මේසය මත අලංකාර ලී කොටයක් වැනි notebook එකක්.

11. Glif Plus

සාමාන්‍ය tripod එකක් මත ඔබේ ජංගම දුරකථනය රඳවා තැබිය නොහැකියි. නමුත් මේ අපූරු සරල උපකරණය හරහා ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් වඩා හොඳ තත්වයේ ඡායාරූප ගැනීම සඳහා අවස්ථාව ලැබෙනු ඇත.

12. Gun Mug By ChilliChilly

තුවක්කුවක ට්‍රිගරයක් සහිත කෝපි කෝප්පයකි.

13. Cable Fondler

ඔබ ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක වැනි උපකරණ කිහිපයක් භාවිත කරන කෙනෙක් නම් ඔබේ මේසයේ කේබල් වලින් පිරිලා ඇති. ඒ ප්‍රශ්ණයට විසඳුමක් ලෙසයි මේ උපකරණය නිපදවා ඇත්තේ.

14. Romo Robot For Smartphone

මේ පුද්ගලික රොබෝව නිපදවා ඇත්තේ iPhone එකක් ප්‍රධාන කරගෙනයි. ඒ වාගේම හුරුබුහුටි පෙනුමත්, වේගවත් බවත්, පහසු බවත් නිසා ඉක්මනින්න ප්‍රචලිත වූ උපකරණයකි.

15. Cube Laser Virtual Keyboard

Bluetooth හරහා ඔබේ පරිගණකයට, ටැබ්ලට් පරිගණකට හෝ ජංගම දුරකථනයට සම්බන්ධ කළ හැකි ලේසර් කිරණ හරහා මේසය මතට පරිගණක යතුරුපුවරුව ප්‍රක්ශේපනය කරන මේ උපකරණය ප්‍රයෝජනවත් උපකරණයකි.

[QUOTE="shezaan27, post: 16808928, member: 89292"] [B]1. Zipmark Bookmark Book Page[/B] [IMG]http://img.readitlater.com/i/cdn.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-25/RS/w640.jpg[/IMG] රතු, නිල් කොළ වර්ණවලින් ලබාගත හැකි අපූරු bookmark එක Peleg විසින් නිර්මාණය කර ඇත. [B]2. Two Person Umbrella[/B] [IMG]http://img.readitlater.com/i/cdn2.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-24/RS/w640.jpg[/IMG] ඔබ ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට තෑග්ගක් දෙන්නට යමක් සොයනවා නම් මෙය හොඳ විසඳුමක්. පුද්ගලයින් දෙදෙනකුට එකවර ගමන්කළ හැකිය. [B]3. Logitech K810 Illuminated Keyboard[/B] [IMG]http://img.readitlater.com/i/cdn.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-23/RS/w640.jpg[/IMG] මේ අලංකාර යතුරුපුවරුව bluetooth හරහා උපකරණ රාශියකට සම්බන්ධ කළ හැක. backlit පහසුකම ඇති නිසා ඔබට අඳුරේදී වුවත් පහසුවෙන් භාවිත කළ හැක. [B]4. Tree Branch Headphone Splitter[/B] [IMG]http://img.readitlater.com/i/cdn1.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-22/RS/w640.jpg[/IMG] ඔබ ලස්සන සින්දුවක් අසා සිටින විට ඔබේ මිතුරාටත් ඒ ගීතය අසන්නට දෙන්නට සිතුනු අවස්ථා ඕන තරම් ඇති. මේ සරල උපකරණය මඟින් විවිධ ear phones හෝ head phones 3ක් හරහා එකවර සංගීතය ශ්‍රවණය කළ හැක. [B]5. Pivot Power Mini[/B] [IMG]http://img.readitlater.com/i/cdn.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-21/RS/w640.jpg[/IMG] එක් පුද්ගලයෙක් භාවිත කරන ගැජට් ප්‍රමාණය කෙමෙන් වැඩිවත්ම එකවර උපකරණ කිහිපයක් චාර්ජ් කිරීම සඳහා අවශ්‍ය වන අවස්ථා ඔබට නිතර ඇති වනු ඇති. මේ අපූරූ ඒ වගේම හකුලා කුඩා කළ හැකි උපකරණයෙහි ඔබට සාමාන්‍ය විදුලි outlet 2කුත් USB outlet 2කුත් ඇත. [B]6. mStand For MacBook[/B] [IMG]http://img.readitlater.com/i/cdn2.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-20/RS/w640.jpg[/IMG] MacBook සඳහාම විශේෂයෙන් නිමවා ඇති මේ සිසිලක පද්ධතිය සහිත ඇලුමිනියම් ආධාරකය නිසා ඔබට ලැප්ටොප් පරිගණකයද ඩෙස්ක්ටොප් පරිගණකයක් ලෙස භාවිත කළ හැකි වේ. [B]7. Star Wars Cufflinks[/B] [IMG]http://img.readitlater.com/i/cdn1.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-19/RS/w640.jpg[/IMG] Star Wars හි හෙල්මටයක් වැනි මේ කමිස අත්අල්ලු (Cuff-links) [B]8. Zaryadkus USB Wall Outlet[/B] [IMG]http://img.readitlater.com/i/cdn1.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-18/RS/w640.jpg[/IMG] USB outlets 4ක් සහිත මේ චාජරය පහසුවෙන් ඔබගේ බිත්ති විදුලි කෙවෙනි හා සම්බන්ධ කළ හැකි අතර ජංගම දුරකථන රඳවා තැබීමටත් පහසුයි. එකවර උපකරණ කිහිපයක් සම්බන්ධ කළ හැකි වීමද, උපකරණ රඳවා තැබීමට මේසයක් සෙවීමට අවශ්‍ය නොවීමද මෙහි වාසියකි. [B]9. Ice Age MacBook Decal[/B] [IMG]http://img.readitlater.com/i/cdn.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-17/RS/w640.jpg[/IMG] ඔබ MacBook හිමියෙක් නම් ඔබේ Apple සලකුණ අලංකාර කරගන්න අපූරු, ඒ වාගේම ගුණාත්මක ස්ටිකරයකි. [B]10. Hinoki Memo Cube[/B] [IMG]http://img.readitlater.com/i/cdn1.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-16/RS/w640.jpg[/IMG] අපූරු සටහන් පොතක් වන මෙය ජපානයේ නිපැයුමකි. ඔබගේ මේසය මත අලංකාර ලී කොටයක් වැනි notebook එකක්. [B]11. Glif Plus[/B] [IMG]http://img.readitlater.com/i/cdn1.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-15/RS/w640.jpg[/IMG] සාමාන්‍ය tripod එකක් මත ඔබේ ජංගම දුරකථනය රඳවා තැබිය නොහැකියි. නමුත් මේ අපූරු සරල උපකරණය හරහා ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් වඩා හොඳ තත්වයේ ඡායාරූප ගැනීම සඳහා අවස්ථාව ලැබෙනු ඇත. [B]12. Gun Mug By ChilliChilly[/B] [IMG]http://img.readitlater.com/i/cdn1.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-14/RS/w640.jpg[/IMG] තුවක්කුවක ට්‍රිගරයක් සහිත කෝපි කෝප්පයකි. [B]13. Cable Fondler[/B] [IMG]http://img.readitlater.com/i/cdn1.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-11/RS/w640.jpg[/IMG] ඔබ ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක වැනි උපකරණ කිහිපයක් භාවිත කරන කෙනෙක් නම් ඔබේ මේසයේ කේබල් වලින් පිරිලා ඇති. ඒ ප්‍රශ්ණයට විසඳුමක් ලෙසයි මේ උපකරණය නිපදවා ඇත්තේ. [B]14. Romo Robot For Smartphone[/B] [IMG]http://img.readitlater.com/i/cdn.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-10/RS/w640.jpg[/IMG] මේ පුද්ගලික රොබෝව නිපදවා ඇත්තේ iPhone එකක් ප්‍රධාන කරගෙනයි. ඒ වාගේම හුරුබුහුටි පෙනුමත්, වේගවත් බවත්, පහසු බවත් නිසා ඉක්මනින්න ප්‍රචලිත වූ උපකරණයකි. [B]15. Cube Laser Virtual Keyboard[/B] [IMG]http://img.readitlater.com/i/cdn2.wonderfulengineering.com/wp-content/uploads/2014/03/cool_gadgets-1/RS/w640.jpg[/IMG] Bluetooth හරහා ඔබේ පරිගණකයට, ටැබ්ලට් පරිගණකට හෝ ජංගම දුරකථනයට සම්බන්ධ කළ හැකි ලේසර් කිරණ හරහා මේසය මතට පරිගණක යතුරුපුවරුව ප්‍රක්ශේපනය කරන මේ උපකරණය ප්‍රයෝජනවත් උපකරණයකි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom