අනිවාර්යයෙන් කියවන්න
රට වටෙන්ම එන links open කරන්න කලින් මේ ගැනත් හිතන්න..
1.ඔබ නොදන්න link එකක් open කරනා සෑම අවස්තාවකම ඔබව අනවසරෙන් පවත්වාගෙන යන වෙබ් අඩවි වෙතට redirect වීමක් සිදු වේ...
2.එමගින් ඔබ නොදැනුවත්වම ඔබේ ජංගම දුරකථනය තුල ඇති ඉතා රහසිගත සංවේදී දත්ත අදාල server එක වෙතට upload වීමක් සිදු විය හැක..(Internet speed meter එකක් use කරනවා නම් බලාගන්න පුලුවන් data download speed එකට වඩා වැඩි වේගයකින් data upload වෙනවා ඒක server එකේ ඉද්දිම හෝ leave උනාම හෝ සිදුවෙන්න පුලුවන්.)
3.සමහරෙක් links virus links විය හැක එමගින් ද ඔබ සතුව පවතින ඉතාම සංවේදී දත්ත අන්සතු විය හැක.එසේත් නැත්නම් එම දත්ත වලට හානි වීමක් හෝ මැකි යාමක් සිදු විය හැක.(Data format or Crash)
4.සනත් ජයසූරිය ගේ අසැබි විඩියෝ පටයෙන් පසූ bit.ly හරහා redirect වෙන් සෑම IP address එකක්ම track වෙන්න පරිගණක අපරාධ සංසදය විසින් විධි විධාන යෝදා ඇති බවට ද යම් යම් ආරංචි මාර්ග ඔස්සේ අසන්නට ලැබුනි..එමගින් ඔබව අත් අඩංගුවට පත් වීමේ අවදානමක් දා පවතී..
නොදන්න අයට දැනගන්න සංවේදී දත්ත කීපයකට උදාහරණ දෙන්නම්
චායාරූප හෝ විඩියෝ පට
බැංකු ගිනුම් තොරතුරු හෝ දත්ත
ජංගම දුරකතන අංක හා කෙටි පණිවිඩ
Emails සහ passwords
මේ කිව්ව ඒවට අමතරව තව ගොඩක් ඒව තියෙන්න පුලුවන් . දැන් ටිකක් හිතලා බලන්න වෙන කෙනෙක් ගේ නිරුවතක් ඔපාදූපයක් බලන්න ගිහින් තමන්ගේ දේවල් පිටට යවාගන්නවද නැද්ද කියලා තමන්ගෙ පෙම්වතියගෙ නංගිගෙ අක්කගේ යාලුවෙක් ගේ photo එකක් video එකක් leak උනොත් ඒක බලලා ඔයා ස්ව්‍යං වින්දනය කර කර ඉන්නවද වටේටම share කරනවද නැත්තම් දන්න දන්න අයට කියලා ඒක අයින් කරන්න උත්සාහ කරනවද? මේ ලිපිය ලියන්නේ ඔයාලගෙම හොදට හිතන්න ඔයාගේ පෙම්වතිය උනත් ඔයට නිරුවත් photo එවලා ඇති ඔයා ඒවා බලල සතුටු වෙලා පස්සේ delete කරන්න ඇතී සමහර විට එයා දාල ගියොත් blackmail කරන්න save කරන් තියාගෙන ඇති..ඒත් මොහොතක් හිතලා බලන්න ඒ කෙල්ල ආදරෙන් විස්වාසෙන් ඔයට එවන්නෙ ඒ photos වටේ යවන්න නෙමෙයි ඒ කෙල්ල දාලා ගියත් ඒකට පලි ගන්න photoa videos වටේ යවන එක මහා පිරිමි කමක් නෙමෙයි මොකදා මේ ලොකේ දැන් තියෙන ධර්මෙට අනුව ලබන ආත්මේ නෙමෙයි මේ ආත්මෙම පඩිසම් දෙනවා..ඔයා අහින්සක කෙල්ලෙක්ට කරන දේම ඔයාගෙම අක්කට නංගිට වෙන්න පුලුවන්.ඔයා ලගින්ම ඉන්න කෙනෙකට වෙන්න පුලුවන් එතකොට කරපු පව් මතක් වෙයි දැන් වත් මේ වැඩ අත අරින්න අපිට රටම හදන්න බැහෑ ඒත් අඩුම ගානේ තමන් විතරක් හැදෙම එතකොට රටම හැදෙයි..
මම අර මුලින් කිව්ව කරුණු 4 ගෙන හිතලා හරි ලිපිය මැදදි සංවේදී වෙලා ලියූව ටික ගෙන හරි හිතලා මෙතනින් ඒහාට වත් මේ දේවල් නොවෙන්න වැඩ කරන්න උත්සහ කරන්න..
උපුටා ගැනීමකි.....