පළවෙනි පින්තූර කෑල්ලෙ ඉන්න රතු හැට්ට කාරිට මම මනාපයි...
මයෙ හිත වාවන්නෙ නැහැ වගේ

ඒ දැරිවිගේ ගෙදර උන්දලැගන් අහල බලපන් හිච්චි කෙල්ලව උඹට බහ දෙන්න කැමතිද කියල?![]()

හිච්චි..අනෙ මයෙ කට..මේ ගැටිස්සිගෙ මොන හිච්චි කමක්ද බොලව්... අනිත් එක මම වගේ හිරයක් කොරන් ඉන්න එකෙක්ට දෝණියැන්ද දෙන්න උන්දැලැගෙ මහඑවුන් මනාප වෙයිද බොලව්...

Umba hirayak karanda inne? Thurunuwan saranai ehanam![]()

කොරගන්න නෙමෙයි බොල...කරගෙන අහවරයි....
HUTAAAAAAAAAAAAAAAA![]()