අලුත් අවුරැද්දේ මාස 5ක් ගෙවිලා ඉවරයි අදින්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Jeewithe kiyannema dukak thamai. Me awurudda kiyala wenask na paluwen thanikamen jeewithe gewenawa. Habai me awurudde karapu hodama de elakiri ekata join wuna eka.Online eken hari thaman danna deyak beda hadagena,nodanna deyak igenaganna thiyena hodama thanak meka. :) :yes: :love:

    ow bn meka athule athal ekak danakota godak dewal amathakai apita

    වෙන කිසිම දුකක් නෑ. කොටුවක් පැනලා හරි හමන් ජිගි ජිගි පාරක් දාගන්න තාම බැරි උනා ඒක තමා එකම දුක. ඕ නෝ......... :no:

    idpiya gdr gihin corona hadagnwa ehema neme uba :lol: :lol: :lol:

    ekata idala kari wada karana ewungen paressam wenna one kiyana eka igena gaththa mama laginma ashare karana ewun thama godak welwata balu wada karanne

    ow bn ehema ewun innwa thama
     
    HmNRazor

    Well-known member
  • ekata idala kari wada karana ewungen paressam wenna one kiyana eka igena gaththa mama laginma ashare karana ewun thama godak welwata balu wada karanne
    කැරියට කැරියා..... අැරියට අැරියා!!! (කවුරු හරි බහුශ්‍රෘත කෙනෙක් කියපු උදාන වාක්‍යක් ඕක! කවුද කියලා නම් දන්නේ නෑ කිව්වේ 🥴 )

    හත් වෙනිදායින් පස්සේ බොන්න ඕනි
    හා බොනවා නම් බොමු!! ඕ යේ....... 🥴
    ------ Post added on May 31, 2021 at 6:37 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කැරියට කැරියා..... අැරියට අැරියා!!! (කවුරු හරි බහුශ්‍රෘත කෙනෙක් කියපු උදාන වාක්‍යක් ඕක! කවුද කියලා නම් දන්නේ නෑ කිව්වේ 🥴 )

    හා බොනවා නම් බොමු!! ඕ යේ....... 🥴
    ------ Post added on May 31, 2021 at 6:37 PM

    Get eka krmu khmhri innna set eka dala

    @Error365! mcn wade blpn meka iwara una gaman
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    කැරියට කැරියා..... අැරියට අැරියා!!! (කවුරු හරි බහුශ්‍රෘත කෙනෙක් කියපු උදාන වාක්‍යක් ඕක! කවුද කියලා නම් දන්නේ නෑ කිව්වේ 🥴 )
    :love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2:
    Get eka krmu khmhri innna set eka dala

    kata karapan api enawa
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    කැරියට කැරියා..... අැරියට අැරියා!!! (කවුරු හරි බහුශ්‍රෘත කෙනෙක් කියපු උදාන වාක්‍යක් ඕක! කවුද කියලා නම් දන්නේ නෑ කිව්වේ 🥴 )

    හා බොනවා නම් බොමු!! ඕ යේ....... 🥴
    ------ Post added on May 31, 2021 at 6:37 PM

    දවස් 7 බලාගෙන ඉන්ඩ එපැයි
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හෙට ඉදලා හයවෙනි මාසේ උබලට මොකද හිතෙන්නේ මේ අවුරැද්ද ගැන මොනාද ලබපු ජයග්‍රහණ
    අලුත් සාධාරණ ස්ථාවර ව්‍යාපාර 2ක් පටන්ගත්ත.
    එතකොට පරාජයන්
    සිංහල අවුරුද්දට නැකතට වැඩ අල්ලන්න බැරි වුනා
    මොනාද ජිවිතේට අලුතෙන් ඉගෙන ගත්තේ
    ශාක ගැන පර්යේෂණ කරන්න පටන් ගත්ත
    මොනාද ඉතුරැ මාස ටිකේ ප්ලෑන් කරන් ඉන්නේ
    ලොකු ප්ලැන් නම් නැහැ.හැම වෙලේම මොකක් හරි වැඩක් යෙදෙනවා.
    සාපේක්ෂව දැනට මේ අවුරැද්ද හොදද නරකද අනිත් අවුරැදු වලට වඩා
    සුපිරි.පට්ට බ්‍රෑන්ඩ් එකක් ලෝකෙට යවන්න පුළුවන් වෙයි කියල හිතනවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අලුත් සාධාරණ ස්ථාවර ව්‍යාපාර 2ක් පටන්ගත්ත.

    සිංහල අවුරුද්දට නැකතට වැඩ අල්ලන්න බැරි වුනා

    ශාක ගැන පර්යේෂණ කරන්න පටන් ගත්ත

    ලොකු ප්ලැන් නම් නැහැ.හැම වෙලේම මොකක් හරි වැඩක් යෙදෙනවා.

    සුපිරි.පට්ට බ්‍රෑන්ඩ් එකක් ලෝකෙට යවන්න පුළුවන් වෙයි කියල හිතනවා

    Pattta mcn
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    2020 indan melo pamkak na

    Mkd une

    Last year eke indala fullma awul ban. Job eka side eken increments, promotiona na.

    Ekama honda de research eka arenna master eka goda dagaththa gedara hitapu nisa.

    Ah thawa fiverr start kara habai ekath nawathuna ofc eke wada wadi wela.

    habai igena gaththa de watinwa bn issarahata

    වාහනයක් ගන්න ඕන

    Uba calll krapu gaman wade krala dennam bn
    ------ Post added on May 31, 2021 at 7:07 PM