අලුත් අවුරුද්දට ලංකාවේ හදන WildLife ටීශර්ට් එකක් අඩුවට

NSW WORLD

Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    ලංකාවේ කොල්ලෙක් අතින් ඇඳපු චිත්‍රයක් මේ... මේ විදියට ප්‍රින්ට් කරපු හයි කොලිටි ටීශර්ට් ඕනේ අය කියන්න. ඕනේ සයිස් එකක් තියෙනවා. ඩෙලිවරිත් ඇරේන්ජ් කරන්න පුලුවන්.
    sd.jpg


    ටී ශර්ට් එකේ ගාන 2000/= ප්‍රින්ට් එකම සුපිරිම කොලිටි ප්‍රින්ට් එකක් තියෙන්නේ.

    ලංකාවේ කොල්ලෙක්ගේ වැඩකට අතහිත දෙමු.

    දැනට Pre Orders විතරයි බාර ගන්නේ. ඕනේ අය මැසේජ් එකක් දාන්න
    Or Whatsapp කරන්න ඔයලගේ විස්තර : 0741077005
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ලංකාවේ කොල්ලෙක් අතින් ඇඳපු චිත්‍රයක් මේ... මේ විදියට ප්‍රින්ට් කරපු හයි කොලිටි ටීශර්ට් ඕනේ අය කියන්න. ඕනේ සයිස් එකක් තියෙනවා. ඩෙලිවරිත් ඇරේන්ජ් කරන්න පුලුවන්.
    View attachment 118691
    කොටි නැගිටිනවා.....
     
    • Sad
    Reactions: NSW WORLD

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ලංකාවේ කොල්ලෙක් අතින් ඇඳපු චිත්‍රයක් මේ..
    එච්චර අදාළ නෑ ..

    Fabric details need , composition, thickness, Color, pre washed ?
    මේවා තමයි වටින්නේ බන්. මේවා ගැන විස්තර කියන්න.
     

    NSW WORLD

    Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    why a white man?
    This is for preview only bro

    සබ්ලිමේශන් ප්‍රින්ටින් ද?
    Sublimation printing Bro
    ------ Post added on Apr 3, 2021 at 1:17 AM

    plus size nadda ?
    Available. Please WhatsApp Us. 0741077005
    ------ Post added on Apr 3, 2021 at 1:19 AM

    lANKAWE EKEK ADAPU EKAK DPAN
    දාන්නම් බ්‍රෝ තාම පොටෝශූට් එකක් කලේ නෑ
    ------ Post added on Apr 3, 2021 at 1:20 AM

    එච්චර අදාළ නෑ ..


    මේවා තමයි වටින්නේ බන්. මේවා ගැන විස්තර කියන්න.
    අනිවාර්‍යයෙන් විස්තර ටික දෙන්නම් ඉන්න.
    ------ Post added on Apr 3, 2021 at 1:21 AM

    adu koheda bn :D
    පානදුර. ලංකාවේ ඕනෙම තැනකට ඩෙලිවර් කරන්න පුලුවන්
    ------ Post added on Apr 3, 2021 at 1:22 AM

    2000 wadi
    කීයකටද දෙන්න ඕනේ Bro?
    ------ Post added on Apr 3, 2021 at 1:22 AM
     
    • Like
    Reactions: Heshan Daminda