අලුත් අවුරුද්දේ ඥානක්කා වැඩ පටන් ගනී

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හමුදාව යොදවා ඥානක්කාගේ හෝටලයක් හදයි. රෙස්පෙට් ස'


    gnanakka.jpg


    ඥානා අක්කා ට මේතරම් ආදරයක් ?

    මුලින් මුලින් එහෙන් මෙහෙන් මේ ගැන ඇහුනට වැඩිය ගණන් ගත්තෙ නෑ.

    දැන් නම් පැහැදියිලි ජනාධිපතිතුමයි හමුදාපතිතුමයි මේ සාස්තර ගෑණු කෙනාට කොච්චර ලව් ද කියලා.

    ජනාධිපතිතුමනි, හමුදාපති තුමනි,
    ඊයා හලෝ...චික්

    මුන්ගෙ සාස්තර ගෑණුන්ට බිල්ඩින් හදන්නත් දැන් පාවිච්චි කරන්නෙ හමුදාව.

    තූ...මහලොකු විරුවා.

    https://www.facebook.com/photo?fbid=1956889444443200&set=a.436369126495247
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන 🤪 😂 😝

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    අනේ තොපි බොරු චොදනා කරන්න එපා කිසිම දෙයක් නොදැන.උබලගෙ වැඩේම බොරු දෙවල් අල්ලගෙන මනුස්සයට මඩ ගහන එකනෙ.මෙහෙමයි ඒ මනුස්සය වෙන ගෑනු පස්සෙනම් යන් නෑ ඔනෙ නම් ඔතන පොඩි නිදානයක් තියෙන්න ඇති.ඔකට ඔච්චර කලබල වෙන්න ඔනේ නෑ නෙ.
     
    • Haha
    Reactions: hasithayad

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    උඹලට රටේ ලෝකෙ වෙන දේවල් ගැන කිසිම දැනීමක් නෑනෙ.

    මේක අද ඊයෙ එකක් නෙවෙයි. දශක ගානක සීන් එකක්.

    Awurudu 20 wadi othana. Haththa buruthu pitin horenma yanawa. Kawruth mukuth kiyanne na okata. Redi illei neh 😂
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කවුද ඥානක්කා :rolleyes:
    මහින්ද, ගෝඨාභය ඇතුලු රටේ ලොකු ලොකු පුටුවල ඉන්න මිත්‍යදෘෂ්ටික මිනිස්සු වන්දනා කරන්න අනුරාධපුරේට ගෙන්නගෙන හොඳට ගාන කපාගන්න ඉස්පිරිතාලෙක ඇටන්ඩන් කෙනෙක්.

    රටේ තීරණ ගොඩක් අරගන්නෙ මෙයා කියන විදියට.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්ද, ගෝඨාභය ඇතුලු රටේ ලොකු ලොකු පුටුවල ඉන්න මිත්‍යදෘෂ්ටික මිනිස්සු වන්දනා කරන්න අනුරාධපුරේට ගෙන්නගෙන හොඳට ගාන කපාගන්න ඉස්පිරිතාලෙක ඇටන්ඩන් කෙනෙක්.

    රටේ තීරණ ගොඩක් අරගන්නෙ මෙයා කියන විදියට.
    :rolleyes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Ai sirisenage paramparawath othanata tama giye 😊
    හරි හරි. ඕක ආය ආයෙ කියන්න ඕනෙ නෑනෙ බං. හරි සිරාත් ගියා තමා. :lol:

    සිරා තැන හොයාගත්තෙ මහින්දගෙන්. සිරා වශීබෝලෙකුත් කරකව කරකව හිටියෙ මහින්දගෙන් කොපි කරලා :lol:
     
    • Haha
    Reactions: meeka