white head man is nearly 65 and MR is 74![]()

white head man is nearly 65 and MR is 74![]()
මහින්දට 72 නෙ..
ඔය වදින කෙනාගෙ වයස 71 ද දන්නවද ?
අනික respect කියන එක බලෙන් ගන්න බෑ..
Mehema wayasaka seeya kenekgen wandawa ganna lajja nadda.
Mun nayakayoda ban
Peradunata passewath waanara lin medi chintanaya ain karan na
![]()
නාමල් බේබිට 80යි
නලින්ද සිල්වට 75යි ....
මහාචාර්ය නලින්ගෙ හිතේ හොර පෙරකදෝරු නාමල්
ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක් එහෙම නේද ෆ්රෙන්ස්...
කියපිය එහෙමත්




ehema salute karanawa nan dennama namenda epaiy lonthayo...
namala oluwa athaganne ara yakage...![]()

මල ගෙදරකට ගියාම ඉන්න වැඩිහිටියො අත්දෙක එකතු කරල වැදලා පිලිගන්නව දැකල නැද්ද මිනිහෝ
කරෝල පොන්ස්
![]()
හම්මේ ඒකට නං හොටුත් පැන්නා![]()


"අනික respect කියන එක බලෙන් ගන්න බෑ.."![]()
නාමල් බේබිට 80යි
නලින්ද සිල්වට 75යි ....
මහාචාර්ය නලින්ගෙ හිතේ හොර පෙරකදෝරු නාමල්
ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක් එහෙම නේද ෆ්රෙන්ස්...
කියපිය එහෙමත්

"අනික respect කියන එක බලෙන් ගන්න බෑ.."
උබ මෙහෙම කරපං ඕක මගෙන් අහන්නේ නැතුව වදින පොරගෙන් අහපං
namalada ethakota wadihitiya lonthayo