අලුත් අවුරුදු ආසිරි සුභ පැතුම් එකතුව....දන්&#3

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    අලුත් අවුරුදු ආසිරි සුභ පැතුම් එකතුව....දන්&#3

    "අලුත් අවුරුදු ආසිරි..." :yes::yes::yes:

    හා.. හා.. පුරා…. කියල අළුත් අවුරුද්දක් ලැබුව එහෙනම් ඕං… දැන් කට්ටිය හරි හරියට පොටෝ ටැග් කරන්න ලක ලෑස්ති වෙනව ඇති.. :)

    ඒනම් මදෑ අපි ලෑස්ති වෙනකොට 100ක් විතර ටැග් වෙලානෙ..හික්..හික්…
    ඉතිං මේවට සුභ පතන්න එකම දේ කියලත් හරි නෑ නොවැ.. එසේම වේවා..එ සේම වේවා… කියලම නිකම් චා වගෙ නේද බොලන්ල.. :cool:

    ඒ නිසා අළුත් වැඩක් පටන් ගත්ත… මේකෙ අපි දන්න දන්න නොදන්න ආසිරි පැතුම් දාපල්ලා…
    :yes:
    උඹල දන්න ඒවත් දාල නොදන්න ඒව අරං පලයල්ලා....:yes:

    එල එල …ඒනම් ඔන්න මම පටන් ගත්තා….. :D

    havefun.jpg

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ක්‍රිස්තු වර්ෂ 2011 වූ බක් මස 14 වන ගුරු දින අපරභාග 03.18 රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා facebook ලොග් වී Barn Buddy ගොවිපළේ ගසක් සිටුවීම මැනවි.:lol::lol:
     
    coolmsal

    Member
    Mar 16, 2009
    736
    23
    0
    ක්‍රිස්තු වර්ෂ 2011 වූ බක් මස 14 වන ගුරු දින අපරභාග 03.18 රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා facebook ලොග් වී Barn Buddy ගොවිපළේ ගසක් සිටුවීම මැනවි.:lol::lol:

    He hee :) :) ela ela