අලුත් ආගමක් උවමනා කර තිබේ !
"කැගල්ල මුස්ලිම් පල්ලියකට ගල් ප්රහාර"
මමත් හොඳ තලෙයිබාන් සිංහල බෞද්ධ ආයුබෝවන්ඩ . .
අපි ඔක්කොම මරක්කලයෝයි දෙමල්ලුයි එලවල බැරිනම් ගහල මරලා හරි අන්තිමටම පන්සිල් ගමු එහෙනම්...
දැනුම්දීමයි !
අති පිරිසිදු ලෙයින් උපන් කිසිදා මිශ්ර නොවූ ආර්ය නාසි (වැරදුණා, සමාවන්න)සිංහලබෞද්ධ රට, රණ, බොදු විරුවනි, ඉතිහාසයේ කවර තැනකින්වත් කළවමක් පිළිබඳ උදාහරණයක්වත් සොයා ගත නොහැකි අපේ ජාතිය ආගම වැනසීමට එකෙකුටවත් ඉඩ නොදෙමු. ඕනෑවට වඩා අවිහිංසාවාදය දෙසමින් පර ජාතීන් අපේ වෛරයෙන් ගළවා ගැනීමට දම් දෙසූ හින්දු භක්තික පවුලක උපන් ඉන්දියානු ජාතික බුදුන්ටවත් ඉඩ නොදෙමු!!!!