අලුත් ආණ්ඩුවක්

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    අලුත් ආණ්ඩුවක්

    මහින්ද හා මෛත්‍රි එක්වු නව ආන්ඩුවක් ගැන ඉගියක් :eek:


    මොකක්ද මචන්ලා ඔයලගෙ අදහස :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටං හුටං සිකුරාදා කියනව කිව්ව නේද තීරණේ..
    ආසාවෙ බෑ මූන බලන්න

    :yes::yes: හුටන් ගැටිස්සි ගෙට වෙලා,පොඩ්ඩක් හිටපන් නාවල එලියට ගන්න නැකත තියෙන්නෙ හෙට
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහින්දට රෑ එන්න කිව්වලු ආප්ප කන ගමන් මේ ගැන කතා කරගන්න..
    දැන් ඉතිං ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා..
    :D:D