අලුත් ආණ්ඩුවේ ඇමති වරු

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    * එස් .බී දිසානායක
    * විජේදාස රාජපක්ෂ
    * ජීවන් තොණ්ඩමන්
    * ජී.එල් පීරිස්
    * අලි සබ්‍රි
    * ඩයනා ගමගේ
    * රවුෆ් හකීම් සහ සෙට් එක
    * රිශාඩ් බදුර්දීන් සහ සෙට් එක
    * පාටලී රනවක

    මෙතනින් 90% වත් අනිවාර්යයෙන් ඉන්නව රනිලාගෙ කැබිනට් එකේ. තව උබලට ඉදියි කියල හිතෙන උන් දාපන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    * එස් .බී දිසානායක NO
    * විජේදාස රාජපක්ෂ NO
    * ඩයනා ගමගේ NO
    පාටලී රනවක NO
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    * එස් .බී දිසානායක
    * විජේදාස රාජපක්ෂ
    * ජීවන් තොණ්ඩමන්
    * ජී.එල් පීරිස්
    * අලි සබ්‍රි
    * ඩයනා ගමගේ
    * රවුෆ් හකීම් සහ සෙට් එක
    * රිශාඩ් බදුර්දීන් සහ සෙට් එක
    * පාටලී රනවක

    මෙතනින් 90% වත් අනිවාර්යයෙන් ඉන්නව රනිලාගෙ කැබිනට් එකේ. තව උබලට ඉදියි කියල හිතෙන උන් දාපන්
    Sb na.
    Dayana na
    Patali na
    Gl prs na
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    *වජිර අබේවර්ධන
    *රුවන් විජේවර්ධන
    *පාලිත රංගේ බණ්ඩාර
    *සාගල රත්නායක
    *අකිල විරාජ් කාරියවසම්

    අඩෝ ජෝක් නෙවෙයි බං. දැන්මම මුන්ට කමිටු හදලා වගකීමුත් දීලලු. ෂුවර් එකටම පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ කීපෙ දෙනෙකේ හලලා මුන්ව ඇතුළට ගන්නවා. ඔය යූ එන් පී ලිස්ට් එක. පොහොට්ටු ලිස්ට් එකෙන් අන්තිමටම පත් කරපු ඇමති මණ්ඩලේ කීප දෙනෙක් ඉඳීවි.

    :dull::dull::dull:
     
    • Like
    Reactions: Rumeshzoysa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බයියන්ට පාටලීත් හොඳ උනාද?

    ඌ හප්පලා නැද්ද එතකොට 😄
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    * එස් .බී දිසානායක
    * විජේදාස රාජපක්ෂ
    * ජීවන් තොණ්ඩමන්
    * ජී.එල් පීරිස්
    * අලි සබ්‍රි
    * ඩයනා ගමගේ
    * රවුෆ් හකීම් සහ සෙට් එක
    * රිශාඩ් බදුර්දීන් සහ සෙට් එක
    * පාටලී රනවක

    මෙතනින් 90% වත් අනිවාර්යයෙන් ඉන්නව රනිලාගෙ කැබිනට් එකේ. තව උබලට ඉදියි කියල හිතෙන උන් දාපන්

    Pissu da ban. Aragalen nam karana list ekaka owa denne
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    *වජිර අබේවර්ධන
    *රුවන් විජේවර්ධන
    *පාලිත රංගේ බණ්ඩාර
    *සාගල රත්නායක
    *අකිල විරාජ් කාරියවසම්

    අඩෝ ජෝක් නෙවෙයි බං. දැන්මම මුන්ට කමිටු හදලා වගකීමුත් දීලලු. ෂුවර් එකටම පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ කීපෙ දෙනෙකේ හලලා මුන්ව ඇතුළට ගන්නවා. ඔය යූ එන් පී ලිස්ට් එක. පොහොට්ටු ලිස්ට් එකෙන් අන්තිමටම පත් කරපු ඇමති මණ්ඩලේ කීප දෙනෙක් ඉඳීවි.

    :dull::dull::dull:
    පොහොට්ටු ලිස්ට් එකෙන් unp කාරයෝ දාන්න? 🤯